"භූවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
ප්ර්භවය තිරස්තාව පිළිබඳ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ අවසාදිත තැන්පත් වීම තිරස් පලස් ලෙස සිදු වන බවයි. නූතන ජලීය හා නිර්ජලීය අවසාදිතයන්ගේ විවිධ පාරිසරික නිරීක්ෂණයන් මෙම සාමාන්යාකරණය ඇති කරයි. (හරස් පලස් අවනතීන් වුව ද හරස් පලස්මය ඒකකයනගේ සමස්ත දිශානතිය තිරස්ය)
 
අධි ස්ථාපනයේ සිද්ධාන්තය මඟින් විස්තර කෙරෙනුයේ භෞමිකව හායනය නොවූ අනුක්රථමණයක අවසාදිත පාෂාණ ස්ථරයක් ඊට පහල ස්ථරයට වඩා වයසින් අඩු අතර ඉහල ස්ථරයට වඩා වයස්ගතය. තාර්කකිව වයසින් අඩු ස්ථරයක් පෙර තැන්පන් වූ ස්ථරයකට යමින් රූටා වැටිය නොහැක. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහලම ස්ථරයේ සිට ඉහලට ස්ථරය තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.
නොහැක. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහලම ස්ථරයේ සිට ඉහලට ස්ථරය තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.
 
සත්ව අනුක්රපමණයේ සිද්ධාන්තය පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මවල්ගේ ස‍ාපේක්ෂ වයස් සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්රාකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්ත මත පදනම් වී ඇත. එබැවින් පරිණාම මතයට ස්වාධීනව අනුක්රසමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිශ්චිතතා ජනාවාසවල පසු කාලීන වෙනස් වීම් නිසා පොසිල වර්ගවල ප්රසදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.
"https://si.wikipedia.org/wiki/භූවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි