"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
31 පේළිය:
 
කෙටිකතාකරුවකු ලෙස සිල්වා මහතා අතින් බිහි වුණු ප්ර ථම කෘතිය ‘දෙයියන්ගෙ රටේ සහ තවත් කථා’ නම් විය. ‘කථාරත්නාකර’ නම් සංග්ර හනාමය යටතේ ආ ජෙනීගේ කථාව සහ තවත් කථා,ලේන්සුව සහ තවත් කථා, යන කෙටිකතා සංග්රකහයෙන් පසු ඹහු විසින් ‘සක්විතිරජ සහ තවත් කෙටිකතා’ කෘතිය පළ කෙරිණ.ඉනික්බිති කථාරත්නාකරයෙනි තෙවන කාණ්ඩ ලෙස ‘අමෘත හස්තය හා තවත් කථා’ එළිදැක්විණ. ‘දලකුමාරි සහ තවත් කෙ‍ටිකථා’ සිල්වා සූරීන්ගේ අවසන් කෙටිකතා සංග්රථහය යි.
ග්රකන්තගරන්ත පරිවර්තකයකු වශයෙන් මෙතුමා ‘අරාබි නිසොල්ලාසයේ’ කොටසක් ‘එක්දහස් එක්රැය’ නමින් ද සංස්කෘත කාව්යතයක් වු ‘රමායණය’- ‘ වාල්මීකි රාමායණය’ නමින් ද සිංහලට නගා ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන් ‘ලංකා සමය’ ත් සගරා සංස්කාරකවරයකු වශයෙන් ‘සිරිසර’, ‘නුවණ’ හා තිලක’ත් එතුමා අතින් පළ විය. ‘ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස’ , ‘ඉංග්රිණසි සවාධ්යනයනය’ , ‘සිල්වාගේ ඉංග්රීඩසි හොඩිය’ මෙතුමාගේ වෙනත් කෘති අතර වේ.
සාහිත්ය්කීර්ති නාමයෙන් පිදුම් ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා 1957 දී මෙලොවින් සමු ගත්තේය.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි