"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{වැඩිදියුණු කළයුතු}}
 
සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] සූරීන්ගේ සම්පූර්ණ නාමය '''වැල්ලවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා''' ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින [[කොළඹ]] [[වැල්ලවත්ත]] ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම [[නවකතා]]ව වන "[[සිරියලතා]]" රචනා කරන ලදී.
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කර‍වීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය. 1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි.ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්රාිචීන භාෂා ශාස්ත්ර අධ්ය යනයෙහි ද නිරත විය.
සිරියාලතා හෙවත් අනාථ තරුණිය සිල්වා මහතාගේ ප්ර ථම නවකතාව වන අතර, ඔහු එය රචනා කළේ දාහත් වන වියේ දී ය. ඉන් පසු
8 පේළිය:
 
==ප්‍රකාශන==
* [[සිරියලතා]] (1907)
* [[ලක්ෂ්මී]] (1922)
* [[හිඟන කොල්ලා]] (1923)
* [[පාසල් ගුරුවරී]] (1924)
* [[දෙයියන්ගේ රටේ]] (1926)
* [[කැලෑ හඳ]] (1933)
* [[දෛව‍යෝගය]] (1936)
* [[සුනේත්‍රා]] (1936) හෙවත් [[අවිචාර සමය]]
* [[විජයබා කොල්ලය]] (1938)
* [[හඳපාන]]
* රදල පිළිරුව
* [[ජූලි හත]]
* හඳපාන
* [[රිදී හවඩිය]]
* ජූලි හත
* [[ලේන්සුව]]
* රිදී හවඩිය
* [[සක්විති රජ]]
* ලේන්සුව
* [[අමෘත හස්තය]]
* සක්විති රජ
* [[දළකුමාර]]
* අමෘත හස්තය
* [[මායා යෝගය]] (නාට්‍ය)
* දළකුමාර
* [[රාමායනය]] (පරිවර්තන)
* මායා යෝගය (නාට්‍ය)
* [[හිගන කොල්ලා]],
* රාමායනය (පරිවර්තන)
* රදල [[රදළ පිළිරුව]],
 
* [[පාසල් ගුරුවරී]]
• කැලෑහ‍වනද,
• හදපාන,
• හිගන කොල්ලා,
• ජූලි හත,
• රදළ පිළිරුව,
• පාසල් ගුරුවරී
ආදි නවකථා එතුමා අතින් ලියවිණි. ඔහු විසින් රචිත,
• සුනේත්රාර හෙවත් අවිචාර සමය,
• විජයබා කොල්ලය,
• දෛවයෝගය
යන කෘති ඓතිහාසික නවකතා වශයෙන් සැලකේ.
 
කෙටිකතාකරුවකු ලෙස සිල්වා මහතා අතින් බිහි වුණු ප්ර ථම කෘතිය ‘දෙයියන්ගෙ රටේ සහ තවත් කථා’ නම් විය. ‘කථාරත්නාකර’ නම් සංග්ර හනාමය යටතේ ආ ජෙනීගේ කථාව සහ තවත් කථා,ලේන්සුව සහ තවත් කථා, යන කෙටිකතා සංග්රකහයෙන් පසු ඹහු විසින් ‘සක්විතිරජ සහ තවත් කෙටිකතා’ කෘතිය පළ කෙරිණ.ඉනික්බිති කථාරත්නාකරයෙනි තෙවන කාණ්ඩ ලෙස ‘අමෘත හස්තය හා තවත් කථා’ එළිදැක්විණ. ‘දලකුමාරි සහ තවත් කෙ‍ටිකථා’ සිල්වා සූරීන්ගේ අවසන් කෙටිකතා සංග්රථහය යි.
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි