"තාප ගති විද්‍යාවේ පළමු නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
පද්ධතියේ වූ අංශු ගණන නියත විට අවශ්‍ය නොවන විට හා විවිධ වර්ගවලින් යුක්ත වන විට ප්‍රථම නියමය පහත පරිදි ලිවිය හැක.
මෙහි dNi යනු පද්ධතියට එකතු කළ i වර්ගයේ අංශු (කුඩා) ගණනයි. μi යනු i වර්ගයේ අංශු එකතු කළ විට පද්ධතියට එකතු වන ශක්ති ප්‍රමාණයයි. මෙහි දී අංශුවේ ශක්තිය පද්ධතියේ පරිමාව හා එන්ට්‍රොපිය වෙනස් නොවන ‍පරිදි වේ. μi යනු i වර්ගයේ අංශුවල රසායනික විභවය ලෙස හැඳින්වේ. දැන් සපිරි අවකලනය යොදාගෙන ප්‍රතිවර්ත කළ හැකි ක්‍රියාවලි සඳහා ප්‍රකාශනය වේ.
වේ.
 
යාන්ත්‍ර විද්‍යාවෙන් වන වැදගත් අදහසක් වන්නේ අංශු මඟින් ලබා ගන්නා ශක්තිය, අංශුව මත යොදන බලයේ හා බලය යොදන අතරතුර අංශුවේ විස්ථාපනයේ ගුණිතයට සමාන වේ. දැන් තාපන වාදය නොමැතිව පළමු නියමය සලකන්න. dU = − PdV. P  පීඩනය බලයක් ලෙස සැලකිය හැකි අතර (පීඩනයට ඇත්තේ ඒකක වර්ගඵල බලයේ ඒකකයි) dV  යනු විස්ථාපනයයි. (දුර වරක් වර්ගඵලයෙහි ඒකක සමඟ) මෙම කාර්යය වදනට සම්බන්දව පීඩන වෙනස පරිමා හුවමාරුවකට අනුබල දෙන බවත් දෙකෙහි (කාර්යය) ගුණිතය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හුවමාරු වූ ශක්ති ප්‍රමානය බවත් අපට පැවසිය හැක.
"https://si.wikipedia.org/wiki/තාප_ගති_විද්‍යාවේ_පළමු_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි