"ප්‍රජාතන්ත්‍රවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ne:लोकतन्त्र
සුළු robot Adding: yo:Òṣèlú; cosmetic changes
3 පේළිය:
 
;ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
# සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
# පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
13 පේළිය:
[[ගොනුව:Justice.jpg|right]]
;ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
* ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
* නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
* ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
 
;ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
 
* විවෘත වගකියන ආණ්ඩු
* නිදහස් සාධාරණ මැතිවරණ
* ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.
 
<!--Categories-->
 
[[ප්‍රවර්ගය:දේශපාලනය]]
[[ප්‍රවර්ගය:ප්‍රජාතන්ත්‍රවාදය]]
Line 135 ⟶ 136:
[[war:Demokrasya]]
[[yi:דעמאקראטיע]]
[[yo:Òṣèlú]]
[[zh:民主]]
[[zh-min-nan:Bîn-chú]]
"https://si.wikipedia.org/wiki/ප්‍රජාතන්ත්‍රවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි