"මොනාලිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
මොනාලිසා
 
 
මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිතුවමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
"https://si.wikipedia.org/wiki/මොනාලිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි