"තාපගති විද්‍යාවේ දෙවන නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ar, be, bg, bs, ca, cs, da, de, en, eo, es, et, eu, fa, fr, gl, he, hr, id, it, ja, ko, lv, nl, no, pl, pt, ro, ru, simple, sk, sl, sr, sv, th, uk, vi, zh, zh-yue
සුළු robot Adding: la:Altera lex thermodynamica; cosmetic changes
8 පේළිය:
ඒකලිත පද්ධතියක් තුළ යම් ක්‍රියාවලියක් සිදුවන්නේ, එම පද්ධතියේ සමස්ත එන්ට්‍රොපිය ඉහළ නැංවීමෙන් පමණි.
 
එනම් පද්ධතියට නොවෙනස්ව පැවතීමට හෝ එන්ට්‍රොපිය ඉහළ දමන ඇතැම් භෞතික ක්‍රියාවලි දරා සිටීමට හැකිය. (ඝර්ෂණය රහිත ස්ථිරතාපී තෙරපුමක් වැනි සම එන්ට්‍රොපිය හෝ ප්‍රතිවර්ත්‍ය ක්‍රියාවක් මෙම නීතියට විරුද්ධත්වයක් දක්වයි) ඒකලිත පද්ධතියක සම්පූර්ණ ඒන්ට්‍රොපිය අඩු කරන ක්‍රියාවලීන් හට නොගනී. පද්ධතියක් සමතුලිතතාවයේ ඇත්නම් අර්ථ දැක්වීම අනුව ස්වයංසිද්ධ ක්‍රියාවලීන් සිදු නොවන අතර එම නිසා පද්ධතිය උපරිම එන්ට්‍රොපිය මට්ටමේ ඇත.
 
දෙවන නියමයේ සරලම සූත්‍රකරණය වන , තාප සූත්‍රකරණය ද ක්ලෝසියස් විසින් නිර්මාණය කරන ලද්දකි :
 
තාපයට අඩු උෂ්ණත්වයක ඇති ද්‍රව්‍යයක සිට වැඩි උෂ්ණත්වයක් ඇති ද්‍රව්‍යයක් වෙත ස්වයංසිද්ධව ගලා යෑමේ හැකියාවක් නැත.
 
එදිනෙදා අත්දැකීම් මගින් අප දන්නා පරිදිම සරලව කියතොත් සිසිල් වස්තුවක සිට උණුසුම් වස්තුවක් වෙත (කාර්යය කිරීමකින් තොරව) ගලා නොයයි. උදාහරණයක් ලෙස ශීතකරණයක් තුළ තාපය සිසිලසේ සිට උණුසුම තෙක් ගලායන්නේ බාහිර කාරකයක් ආධාර කිරීමෙන් පමණි. උදා : සම්පීඩකය මතක තබා ගන්න. එන්ට්‍රොපිය පිළිබඳ ගණිතමය අර්ථ දැක්වීම මගින් තාපය සිසිලසේ සිට උණුසුමට ගලායන ක්‍රියාවලියක් එන්ට්‍රොපිය පහළ දමයි. මෙම තත්වය ඒකලිත නොවන පද්ධතියක් සඳහා සත්‍ය විය හැක කෙසේ නමුත් එසේ සත්‍ය වීම සඳහා දෙවන නියමයෙන් දැක්වෙන පරිදි සමස්ථ එන්ට්‍රොපිය තිබෙන අගයක් හෝ වැඩිවන අගයක් වන පරිද්දෙන් වෙනත් ස්ථානයක එන්ට්‍රොපි ජනනයක් සිදුවිය යුතුය. උදාහරණයක් ලෙස ශීතකරණයක් තුළට යන විද්‍යුත් ශක්තිය තාපය බවට පත් වී පිටුපසින් නික්ම වන්නේ එන්ට්‍රොපියේ ශුද්ධ වැඩිවීමක් නියෝජනය කරමිනි.
65 පේළිය:
[[ja:熱力学第二法則]]
[[ko:열역학 제2법칙]]
[[la:Altera lex thermodynamica]]
[[lv:Otrais termodinamikas likums]]
[[nl:Tweede hoofdwet van de thermodynamica]]
"https://si.wikipedia.org/wiki/තාපගති_විද්‍යාවේ_දෙවන_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි