"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Alphabet of Sinhala language.
Content deleted Content added
''''නුතන සිංහල අක්ෂර මාලාව''' ශුද්ධ සිංහල හෝඩියේ අක...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

11:15, 21 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය

නුතන සිංහල අක්ෂර මාලාව ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි එහි මහප්‍රණ අක්ෂර නැත . පාලි සංස්කෘතික අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේ අක්ෂර 54 කි .එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත. සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද.තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල ) තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරැන්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹර‍ලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .) තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)

සිංහල භාෂාවේ අක්ෂර

ස්වර (පණකුරැ ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්‍යාංජනාක්ෂර (ගතකුරැ) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

අක්ෂර වර්ග කිරීඹ

කණ්ඩජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඩ හ ඟ තාලුජ (තල්ලෙන් )-ඉ ඊ ජ ච ජ ඣ ඤ ය ශ ඦ මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ ඬ දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස ඳ ඹ්ෂ්ඨජ (තොල්වලින්) -උ ඌ ප එ බ භ ම ඹ අන්තඃස්ථාක්ෂර ය ර ල ව ඌෂ්මාක්ෂර -ශ ෂ ස ෆ නාසික්‍යාක්ෂර -ඩ ඤ ණ න ම පුර්ණ නාසික්‍ය -හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ජ ඣ ඪ ථ ධ එ භ ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම අඝෝෂාක්ෂර – ක ඛ ච ජ ට ඨ ත ථ ප එ ශ ෂ ස ෆ දන්තෝෂ්ඨජ – ව ෆ කණ්ඨතලුජ – එ ඒ ඓ කණ්‍‍‍ෙඨා්ෂ්ඨජ- ඹ ඹ් ඖ නම්‍ය- අ උ ඹ (අපර ස්වර) අනම්‍ය- ඇ ඉ (පුර්ව ස්වර) අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)

පිල්ලම් හදුනා ගැනීඹ

අ - අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ‍ඒ ‍ ් හල්පිල්ල ඓ ‍ෛ කොම්බු දෙක ඹ ‍ෙ ා කොම්බුව හා ඇලපිල්ල ඹ් ‍ෙ ා් කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ‍ෙ ෳ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං ) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ංං බිංදු දෙක (විසර්ගය)

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=79528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි