"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
රක්ෂණය
 
 
නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල "රක්ෂණය" යනු අවදානම කළමනාකරණය කරගන්නා හැඩයක් වශයෙනි. ප‍්‍රාථමික වශයෙන් එය භාවිත කෙරෙන්නේ අවදානම හෝ යම්කිසි බලාපොරොත්තුවන අලාභයකට ආරක්ෂිත පියවරක් ලෙසය.
රක්ෂණය නිර්වචනය වන්නේ එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට අලාභයක අවදානම සාධාරණව සහ අපක්ෂපාතීව මාරුකිරීමයි. එය වාරිකයක් මගින් හුවමාරුවේ. රක්ෂණකරු වන්නේ රක්ෂණය අලෙවිකරන සමාගමයි. රක්ෂණ අනුපාතය යන්නේ ප‍්‍රමාණය තීරණය කරගැනීමට යොදාගන්නා සාධකයකි. එය වාරිකයක් ලෙස හඳුන්වයි. රක්ෂණ ආවරණය ලබාගැනීම යනු එක්තරා මිලකට ගෙවිය යුතු ප‍්‍රමාණය වේ. අවදානම් කළමනාකරණය යනු අවදානම ඇගයීමකට ලක්කොට පාලනය කිරීමේ පරිචියයි. එය වෙනස් අධ්‍යයන සහ පරිචි ක්ෂේත‍්‍රයක් බවට පරිණාමය වී ඇත.
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි