"ට්‍රෝජන් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
පුරාණ ග්‍රීකවරු ට්‍රෝජන් යුද්ධය, ක්‍රි.පු. 13 හෝ 12 වන ශත වර්ෂයේ දී ඇති වූ ඓතිහාසික සිදුවීමක් ලෙස සිතූහ. තවද ට්‍රෝයි පිහිටා තිබුණේ වර්තමානයේ ඩර්ඩනිලිස් අසල තුර්කියේ යැයි ද විශ්වාස කළහ. නවීන කාලය වන විට යුද්ධය සහ නගරය යන දෙකම ඉතිහාසයට අයත් නැතැයි විශ්වාස විය. 1870 දී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ස්ක්ලිමත් විසින් මෙලෙස ට්‍රෝයි ලෙස හඳුන්වන ප්‍රදේශය කැනීම්වලට භාජනය කරන ලදී. එහි ට්‍රෝජන් යුද්ධය හා සම්බන්ධ ඓතිහාසික යථාර්තයක් ඇද්ද යන්න විවෘත ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ වටලෑම් පිළිබඳ කතාවස්තු හා ලෝකඩ යුග‍යේ මයිසීනියානු ග්‍රීකවරුන්ගේ චාරිකාවල එකතුවක් මෙම හොමෙර්ගේ කතාවල අඩංගු බව වුව ද බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මෙම කතාවේ කිසියම් ඓතිහාසික හරයක් ඇති බවයි.
[[ගොනුව: J_G_Trautmann_Das_brennende_Troja.jpg|thumb|]]
 
 
 
"https://si.wikipedia.org/wiki/ට්‍රෝජන්_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි