"IEEE" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
ඉතිහාසය IEEE
IEEE එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ජනපදයේ ක්‍රියාත්මක වේ. එය 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.
 
AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්රාමෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්යාතවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවි‍ධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්රාදෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්රොරනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්රොැනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්රෝතන නල තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්රනමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.
 
IEEE එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ජනපදයේ ක්‍රියාත්මකක්රියාත්මක වේ. එය 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.
IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්රැවහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝසටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙ)ඩ්රිවක් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)
 
AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්රාමෆ්ටෙලිග්රාෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්යාතවයිවිද්යාවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවි‍ධානසංවිධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්රාදෆ්ටෙලිග්රාෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්රොරනික්ඉලෙක්ට්රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්රොැනිකඉලෙක්ට්රොනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්රෝතනඉලෙක්ට්රෝන නල තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්රනමයෙන්ක්රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.
 
IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්රැවහැම්ග්රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝසටස්ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙ)ඩ්රිවක්ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
 

සංස්කරණ

7,789

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/77892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි