"මෘදුකාංග ඉංජිනේරු ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්රiමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්රිුයා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්රිටයා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය.
මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering) යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්රාණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්යකතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්යාඩව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්යාමපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්රණම ක්ෂමතා විද්යා,ව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්රකයන්හි ශික්ෂණයයි.
2004 දී එක්සත් ජනපද ශ්රයමික සංඛ්යානතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්රසය ආශ්රිනත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්ය4යන ක්ෂේත්රාය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්යාතපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්රනතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්යාා උපාධියකින් යුක්ත වේ.
 
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්රiමානුකූලක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්රිුයාක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්රිටයාක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්ය අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය.
මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering) යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්රාණයසම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්යකතාවක්අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්යාඩවවිද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්යාමපෘතිව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්රණමශ්‍රම ක්ෂමතා විද්යා,වවිද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්රකයන්හික්ෂේත්‍රයන්හි ශික්ෂණයයි.
2004 දී එක්සත් ජනපද ශ්රයමිකශ්‍රමික සංඛ්යානතයසංඛ්‍යාතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්රසයක්ෂේත්‍රය ආශ්රිනතආශ්‍රිත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්ය4යනඅධ්‍යයන ක්ෂේත්රායක්ෂේත්‍රය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්යාතපනයඅධ්‍යාපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්රනතිඵලයක්ප්‍රතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්යාාවිද්‍යා උපාධියකින් යුක්ත වේ.
 
 
http://en.wikipedia.org/wiki/Software_engineering
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මෘදුකාංග_ඉංජිනේරු_ශිල්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි