"ගිටාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සම්භාව්යn ගිටාරය ගිටාරය පුළුල් සංගීත විලාසිතා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
සම්භාව්යnසංගීත උපකරණ - ගිටාරය
 
[[ගොනුව:Guitar_1.jpg|thumb|]]
ගිටාරය පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්යායෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි.
 
සම්භාව්‍ය ගිටාරය
Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතයේ බො‍හෝ ආකාර වල මූලික සංගීත භාණ්ඩයක් ලෙස ගිටාරය හදුනා ගත හැක. තනි සම්භාව්යහ සංගීත භාණ්ඩයක් ලෙස ද මෙය හදුනාගත හැක. ගිටාරයක් කම්පනය වන තත් මගින් නිපද වන ස්වරය එහි කුහරමය දේහය මගින් මුර්ජනය මගින් ශබ්දය නිපද වන එකක් හෝ ඉලෙක්ටෝනික වශයෙන් ස්වර හසුරුවන වර්ධකයක් මත රදා පවතින එකක් විය හැක. මෙවැනි විද්යුයත් ගිටාර විසි වන සියවසේ දී හඳුන්වා දුන් අතර තව දුරටත් නව රැල්ල මත ප්රීබල බලපෑමක් එල්ල කරයි.
 
ගිටාරය පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්යායෙන්සාමාන්‍යයෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි.
සාම්ප්ර දායිකව ගිටාර විවිධ ලී වර්ග එකමුතුවෙන් නිර්මාණය කෙරුණු අතර ඒවායේ තත් සදහා සත්ත්ව බඩවැල් භාවිත විය. නමුත් නූතනය මේ වෙනුවට නයිලෝන් හෝ ලෝහ තත් භාවිතා වේ. ගිටාර නිෂ්පාදනය සහ අළුත් වැඩියා සිදු කරන්නන් ඉංග්රීනසි බසින් Luthiers ලෙස හැදින් වේ.
 
Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතයේ බො‍හෝ ආකාර වල මූලික සංගීත භාණ්ඩයක් ලෙස ගිටාරය හදුනා ගත හැක. තනි සම්භාව්යහසම්භාව්‍ය සංගීත භාණ්ඩයක් ලෙස ද මෙය හදුනාගත හැක. ගිටාරයක් කම්පනය වන තත් මගින් නිපද වන ස්වරය එහි කුහරමය දේහය මගින් මුර්ජනය මගින් ශබ්දය නිපද වන එකක් හෝ ඉලෙක්ටෝනික වශයෙන් ස්වර හසුරුවන වර්ධකයක් මත රදා පවතින එකක් විය හැක. මෙවැනි විද්යුයත්විද්‍යුත් ගිටාර විසි වන සියවසේ දී හඳුන්වා දුන් අතර තව දුරටත් නව රැල්ල මත ප්රීබලප්‍රබල බලපෑමක් එල්ල කරයි.
 
සාම්ප්ර දායිකවසාම්ප්‍රදායිකව ගිටාර විවිධ ලී වර්ග එකමුතුවෙන් නිර්මාණය කෙරුණු අතර ඒවායේ තත් සදහා සත්ත්ව බඩවැල් භාවිත විය. නමුත් නූතනය මේ වෙනුවට නයිලෝන් හෝ ලෝහ තත් භාවිතා වේ. ගිටාර නිෂ්පාදනය සහ අළුත් වැඩියා සිදු කරන්නන් ඉංග්රීනසිඉංග්‍රීසි බසින් Luthiers ලෙස හැදින් වේ.
 
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
"https://si.wikipedia.org/wiki/ගිටාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි