"අණුක ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
අණුක ජීව විද්‍යාව
අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම මෙය නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා (DNA, RNA, ප්‍රෝටීන ජීව නිෂ්පාදනය අතර පවතින අන්තර් සබඳතා ඇතුළුව), තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද යන්නත් ප්‍රධාන ලෙසම සලකුණු ලැබේ. විලියම් ඇස්බරි විසින් අණුක ජීව විද්‍යාව මෙසේ හැඳින්විය.
Line 4 ⟶ 6:
අණුක විද්‍යාවේ ආකෘතියට අදාල වන ජීව විද්‍යාවේ යොදා ගැනීම් සඳහා තාක්ෂණය යොදා ගනිමින් කරනු ලබන පර්යේෂණයන් වෙයි. විශේෂයෙන්ම එය ජීව විද්‍යාත්මක පරමාණු සහ ඒවායේ ත්‍රිමාණ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කොට ඇත. කෙසේ නමුදු මෙය පරමාණුවල සම්භවය සහ කෘත්‍ය පිළිබඳ කරන සොයා බැලීමක් ලෙස හඳුන්වා දිය හැක.
|