"මුත්තයියා මුරලිදරන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ja:ムティア・ムラリタラン
No edit summary
1 පේළිය:
මුත්තයියා මුරලිදරන්
'''මුත්තයියා මුරලිදරන් ''' (උපත [[1972]] [[අප්‍රේල් 17]], [[මහනුවර]]), බොහෝ විට '''මුරලි''' ලෙස හදුන්වන, ශ්‍රී ලංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුය.
 
==තවද බලන්න==
{{Portal|ක්‍රිකට් ක්‍රීඩාව}}
 
මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් විවේචනය කරමින් සිටි දෙදෙනෙකු වූයේ කලින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඩීන් ජෝන්ස් සහ කලින් ඉන්දීය පිලේ නායකයෙකුව සිටි බිෂාන් බේඩිය.
==අඩවියෙන් බැහැර පිටු==
කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”.
2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු ‘චක්’ කරනවා කියා.... මම එසේ කියන්නේ ඔහු ක්‍රීඩාවේ නීති කියවන්නේ නම් කිසි සැකයක් නෑ මගේ හිතේ ඔහු සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ක්‍රීකට් ඉතිහාසයේ පුරා චක් කර තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් කර ඇත. 1996 සහ 1999 වර්ෂ දෙකේදිම ICC ය විසින් මුරලිදරන්ගේ ඉරියව් නිවැරදි බව ප්‍රකාශ කර තිබියදි ඒ බව නොසලකා ඉහත සඳහන් ප්‍රකාශයන් කරන ලද්දේ ‘දුස්රා’ පන්දුව පිළිබඳ විවාදාත්මක සිද්ධි වලට පෙරදීය. මෙවැනි ප්‍රකාශයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝණය කරන ලදැයි එම මණ්ඩලය ග්‍රිල්ක්‍රිස්ට් ට තර්ජනය කර ඔහු එවැනි අනර්ථකාරි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවෙකු කළේය.
2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන් ‘චකර්’ කෙනෙකු බව කීවේය. ක්‍රෝ ගේ මෙම ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් ICC යේ සාමාන්‍යාධිකාරී වූ ඩේවිඩ් රිචඩ්සන්, මහාචාර්ය බෲස් එලියට් ආචාර්ය පෝල් හැරිසන් සහ මාක් පෝර්ටුස්විත් යනාදින්ගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. “නරක අන්දමින් පන්දු යවන්නන් ලෙස නොදැක්වෙන ඇතැම් ක්‍රීඩකයින් පන්දු යැවීමේදි වැරදි ලෙස පෙනී යන ඉරියව් ප්‍රදර්ශනය කරන බවත්, ස්ථිර වශයෙන් නැමුනු වැල මිට සහිතව පන්දු යවන බවත්, නීතියේ දැඩි අර්ථකතනයන් යටතේ ඔවුන් නීති කඩන්නන් ලෙස පෙනෙන්නේය. එහෙත් එසේ බැලුවොත් නිවැරදිව පන්දු යවන එකද ක්‍රීඩකයෙකු ඉතිරි වන්නේ නැත”. ඉහත ප්‍රකාශය ඩේවිඩ් රිචඩ්සන් විසින් ඉදිරිපත් කළේය.
 
*[http://content.cricinfo.com/srilanka/content/player/49636.html CricInfo Player Profile: මුත්තයියා මුරලිදරන් ] <!-- CricInfo Player Profile: මුත්තයියා මුරලිදරන්
** [http://content-usa.cricinfo.com/ci/content/current/story/240334.html Murali will always be a beacon of hope - කුමාර් සංගක්කාර]
 
http://en.wikipedia.org/wiki/Muttiah_Muralitharan#Critics_and_converts
<!--Categories-->
 
== References ==
[[Category:ජීවමාන ජනයා|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:1972 උත්පත්ති|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:ශ්‍රී ලංකීය ODI ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන් , මුත්තයියා]]
[[Category:ශ්‍රී ලංකීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන් , මුත්තයියා]]
[[Category:ACC ආසියානු XI ODI ක්‍රිකට් ක්‍රීඩකයන්්්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:ICC World XI ODI ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:ICC World XI ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:Kent ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:Lancashire ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:Tamil Union Cricket and Athletic Club ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
[[Category:වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්|මුරලිදරන්, මුත්තයියා]]
 
<!--Interwiki-->
 
----
[[bn:মুত্তিয়া মুরালিধরন]]
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
[[en:Muttiah Muralitharan]]
[[fr:Muttiah Muralitharan]]
[[ja:ムティア・ムラリタラン]]
[[ml:മുത്തയ്യ മുരളീധരന്‍]]
[[mr:मुथिया मुरलीधरन]]
[[no:Muttiah Muralitharan]]
[[sv:Muttiah Muralitharan]]
[[ta:முத்தையா முரளிதரன்]]
[[te:ముత్తయ్య మురళీధరన్]]
"https://si.wikipedia.org/wiki/මුත්තයියා_මුරලිදරන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි