"ජුලියස් සීසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ජුලියස් සීසර්
 
ගයිස් ජුලියස් සීසර් (ක්රිඥක්‍රි.පූ. 100 ජුලි 13 - ක්රි ක්‍රි.පු. 44 මාර්තු 15) රෝමානු හමුදාමය සහ දේශපාලනික නායකයකු වේ. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්යෝයඅධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්රිායාවලියේක්‍රියාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.
 
ජනප්රිනයජනප්‍රිය සම්ප්රඉදායටසම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ මොහු නිල නොවන ත්රිිත්‍රි ආධිපත්යහආධිපත්‍ය සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ‍රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කරන ලදී. ඔහු තම ත්රිාත්‍රි ආධිපත්යිආධිපත්‍ය සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා ලද්දේ මාකස් ලිසිනියස් ක්රැොසස්ක්‍රැසස් සහ නීයස් පොම්පියස් මැග්නස් යන පුද්ගලයන් සමඟ වේ. කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්රාමයටක්‍රමයට ඔප්ටි මෙට්ස් සම්ප්රවදා‍යටසම්ප්‍රදා‍යට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ. සීසර් ගෝල් ප්රකදේශයප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්රිුතාන්යාබ්‍රිතාන්‍ය ආක්රකමණයආක්‍රමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේ වේ. මෙම ආක්රරමණයආක්‍රමණය ක්රිපක්‍රි.පූ. 55 දී සිදු විය. කෙසේ නමුත් ත්රි ත්‍රි පුද්ගල ආධිපත්යමයෙහිආධිපත්‍යයෙහි බිඳ වැටීමත් සමඟ පොම්පේ සහ සෙනෙට් මණ්ඩලය සමඟ මත ගැටුම් හට ගන්නා ලදී. ක්රිඳක්‍රි.පූ. 49 දී තම හමුදාවන් රු‍බිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු ‍රෝමානු අධිරාජ්යයයේඅධිරාජ්‍යයේ අනගිභවනීය නායකයා බවට පත්විය.
 
රාජ්ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්රීමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්රියයා කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්ය්යා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්රකය දැඩි ලෙස ඔහු වටා කේන්ද්රපගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්රි්යාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්රි .පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්රකතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්රසයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්රිමයකට යටත් විය. ක්රි‍.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.
 
සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්යාිපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්රා අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්රැේබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.
 
රාජ්ය රාජ්‍ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්රීමයටක්‍රමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්රියයාක්‍රියා කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්ය්යාඅධිරාජ්‍යයා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්රකයතන්ත්‍රය දැඩි ලෙස ඔහු වටා කේන්ද්රපගතකේන්ද්‍රගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්රි්යාත්මකක්‍රියාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්රි ක්‍රි.පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්රකතිඵලයප්‍රතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්රසයාපුත්‍රයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්රිමයකටක්‍රමයකට යටත් විය. ක්රි‍ක්‍රි.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.
 
සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්යාිපාරව්‍යාපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්ර මූලාශ්‍ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්රාමූලාශ්‍ර අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්රැේබෝස්ට්‍රැබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.
 
== References ==
"https://si.wikipedia.org/wiki/ජුලියස්_සීසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි