"බර්ලින් තාප්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
බර්ලින් තාප්පය
අප්‍රසිද්ධ ඩෙත් තීරයේ තාප්පයෙහි වූ කුරුටු ගීවල බටහිර පැත්ත 1986 දී දර්ශනය වූ අයුරු.
 
අප්‍රසිද්ධඅප්රෝසිද්ධ ඩෙත් තීරයේ තාප්පයෙහි වූ කුරුටු ගීවලගී වල බටහිර පැත්ත 1986 දී දර්ශනය වූ අයුරු.
බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැ‍ඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි. දිගු අභ්‍යන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.
 
බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැ‍ඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි. දිගු අභ්‍යන්තරඅභ්යබන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.
මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැ‍ෙඟනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්‍රධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් බටහිර සිට නැ‍ඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.
 
මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැ‍ෙඟනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්‍රධානප්රසධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක්සංඛ්යාමවක් බටහිර සිට නැ‍ඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්‍රතික්ෂේපප්ර්තික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.
 
1989 නොවැම්බර් 9 වනදා නැ‍ඟෙනහිර ජර්මානු රජය විසින් බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනය කරා ගමන් කිරීමට ඉඩ ඇති බව පැවසීමත් සමඟ නැ‍ඟෙනහිර ජර්මානුවන් තාප්පයට නැඟ තාප්පය තරණය කර උත්සවය සැමරීම සඳහා බටහිර ජර්මානුවන් සමඟ එක්විය.
Line 10 ⟶ 12:
 
බර්ලින් තාප්පය බිඳ වැටීම ජර්මානු නැවත එක්වීමට මඟ පෑදූ අතර නිල වශයෙන් එය 1990 ඔක්තෝබර් 3 වනදා අවසන් විය.
 
[[ගොනුව: Berlinermauer.jpg|thumb|]]
 
 
 
 
 
"https://si.wikipedia.org/wiki/බර්ලින්_තාප්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි