"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' විලාසිතා මෙහි දැක්වෙන්නේ 1794 දෙසැම්බර් මාසයේදී...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
විලාසිතා
 
මෙහි දැක්වෙන්නේ 1794 දෙසැම්බර් මාසයේදී ජේම්ස් ගිලරි විසින් “ Following the Fashion” යන නමින් ඉදිරිපත් කරන ලද ප්රමහසනප්‍රහසන රංගනයයි. මෙමගින් මෙකල කාන්තාවන් අතර ප්රnචලිතප්‍රචලිත වෙමින් පැවති කෙටි ගවුම් විලාසිතා ප්ර‍හසනයටප්‍රහසනයට ලක් කෙරුණි.
 
විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔනෑමඔsනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්ර චලිතවප්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්යපසාහිත්‍ය, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්රංයන්ක්ෂේත්‍රයන් ආශ්රීාතවආශ්‍රීතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්යරසාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්රාමවේදයයික්‍රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්ය න්තරිකඅභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්ර යෙන්සීඝ්‍රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.
 
විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගළපේදගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්යතඅනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්යාැවක්සංඛ්‍යාවක් ගෝලීය විලාසිතා මධ්යයස්ථානමධ්‍යස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්රඛසිද්ධියටප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්ර,මයෙන්ක්‍රමයෙන් ප්රවචලිතප්‍රචලිත වෙමින් පවතී.
 
විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්ර චලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්යප, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්රංයන් ආශ්රීාතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්යර භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්රාමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්ය න්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්ර යෙන් විචලනයන්ට භාජනය වන බවයි.
 
විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්යත ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්යාැවක් ගෝලීය විලාසිතා මධ්යයස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්රඛසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්ර,මයෙන් ප්රවචලිත වෙමින් පවතී.
 
 
http://en.wikipedia.org/wiki/Modeling_agency#Top_Modeling_agencies
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි