"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
 
===බුදුදහම===
 
[[ගොනුව:Buddha at Mihintale Sri Lanka.jpg|250px|left]]
 
[[ගොනුව:Tissamaharama dagoba.jpg|150px|right]]
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 77% ක් පමණ බෞද්ධයන්ය.බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ [[ගෞතම බුදුන්වහන්සේයබුදුන්වහන්සේ]]ය.බුදුදහමේ හරය වන්නේ [[චතුරාර්ය සත්‍යයයිසත්‍යය]]යි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය [[අෂ්ටාංගික මාර්ගයයිමාර්ගය]]යි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.[[ගොනුව:නිදසුBuddha at Mihintale Sri Lanka.jpgන.jpg]]
[[ගොනුව:Temple novice in bright sun, Sri Lanka.jpg|100px|left]]
35 පේළිය:
 
 
[[ බුදුදහම]]
 
 
 
49 පේළිය:
**ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථ
 
[[ධම්ම පදය]], [[ජාතකපොත]], [[සද්ධර්මරත්නාවලිය]], [[ලෝවැඩ සඟරාව]],
[[යශෝදරාවත]], [[පූජාවලිය]] , [[බුත්සරණ]], [[අමාවතුර]],
[[වෙස්සන්තරජාතකය]].
 
 
**බෞද්ධ උත්සව
 
බුදුන්වහන්සේගේ උපත බුදුවීම පිරිනිවන්පෑම යන සිදුවීම් නිමිති කරගත් [[වෙසක්]] උත්සවය.
ලක්දිවට බුදුදහම ගෙන ඒම සනිටුහන් වන [[පොසොන්]] උත්සවය.
[[ඇසල]] පුරපෝදිනය.
[[ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ]] ගෙන ඒම සැමරෙන [[සංඝමිත්තා]] දිනය.
[[ගොනුව:Ficus religiosa Bo.jpg|100px|left]]
 
74 පේළිය:
[[ගොනුව:Hindutempelcolombo.JPG|200px|right]]
 
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 8%ක් පමණ හින්දු භක්තිකයන්ය.මොවුන් වැඩිපුරම වාසය කරන්නේ උතුරු සහ බටහිර ප්‍රදේශවලයි.හින්දු ආගම අදහන[[ ද්‍රවිඩ]] ජනතාව ක්‍රි පූ 2 වන සියවසේ සිට ගෙවුණු සියවස් දහයක පමණ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ හින්දු භක්තික [[දමිළ]] ජනතාවගෙන් පැවත එති.දමිළ රජවරුන් රජරට පාලනය කිරිම සිංහල රජුන් තමන්ට උපකාර පිණිස ඉන්දියාවෙන්දමිළ හමුදා ගෙන්වා ගැනීම සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් කැදවා ගැනීම හින්දු ආගම වර්ධනයට ඉවහල් විය.
හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ.
[[හින්දු ආගම]]
 
**හින්දු ආගමේ ප්‍රධාන ග්‍රන්ථ
 
[[වේද ග්‍රන්ථ]], [[උපනිෂද් ග්‍රන්ථ]], [[භගවත්ගීතාව]], [[මනුනීතිය]], [[රාමායණය]],[[ මහාභාරතය]] හා පුරාණ නම් ග්‍රන්ථයන්ය.
 
**මෙරට හින්දු ජනයාගේ ප්‍රසිද්ධ ආගමික උත්සව
 
[[තෛපොංගල්]]. [[මහාශිවරාත්‍රි]].[[ දීපාවලි]] සහ අප්‍රේල් මස පැවැත්වෙන [[අළුත් අවුරුදු උත්සවය]].
[[ගොනුව:AriyalaiSithivinagarChariot3.JPG|100px|left]]
101 පේළිය:
 
 
හින්දු ආගමේ[[ සූර්ය]] [[විෂ්ණු]] [[අග්නි]] [[ශිව]] [[කාලි]] [[පාර්වතී]] [[ගණපති]] යනාදි දෙවිදේවතාවියන්ද[[ බ්‍රහ්ම]] [[විෂ්ණු]] [[ශිව]] යන තිදෙනාගෙන් නිර්මිත වූ [[ත්‍රි මූර්තිය]] වැදගත් වේ.
 
 
109 පේළිය:
[[ගොනුව:Islam symbol green gradation2.svg|200px|left]]
 
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙ‍ළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ[[ මක්කම]] නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද [[මහමත්තුමා]] ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
ඉස්ලාම් දහම දැඩි[[ ඒකදේවවාදී]] ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ.
සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
[[ගොනුව:Cairo - Islamic district - Al Azhar Mosque and University.JPG|200px|right]]
 
 
[[ඉස්ලාම් දහම]]
 
 
 
127 පේළිය:
 
**ඉස්ලාම් දහමේ ආගමික ග්‍රන්ථ
ශුද්ධ වූ[[ කුරානය]] මෙහි එකම පූජනීය ග්‍රන්ථය වේ.
 
**මෙරට ඉස්ලාම් උත්සව
 
[[හජ්ජි උත්සවය]].
[[රාමසාන් උත්සවය]].
[[මිලාද් උන් නබි උත්සවය]].
 
 
145 පේළිය:
[[ගොනුව:Canonivancorea.jpg|75px|right]]
 
[[ක්‍රිස්තියානි ආගම]]
 
 
 
159 පේළිය:
**ක්‍රිස්තු ධර්මයේ ප්‍රධාන ග්‍රන්ථ
 
පරණ ගිවිසුම හා නව ගිවිසුම නම් කොටස් දෙක අයත් [[බයිබලය]].
දාවිත් රජතුමා විසින් රචිත [[ස්තූති ගීත ග්‍රන්ථය]].
 
**මෙරට ප්‍රධාන කිතුණු උත්සව
 
කිතු උපත සිදු වූ දිනය සැමරෙන [[නත්තල් උත්සවය]] හා මළවුන්ගෙන් නැගිටීම සැමරෙන[[ පාස්කු උත්සවය]].
දිවයිනේ එක් එක් දේවස්ථානයට හිමි[[ පල්ලියේ මංගල්‍ය දින උත්සවය]].
කිතුතුමන් කුරුසියේ ඇණගැසීම නිමිති කරගත්[[ දුක් ප්‍රාප්ති ගායනා]] හා උන්වහන්සේගේ උත්ථානය නිමිති කරගත්[[ ස්තූති ගීතිකා]] හා [[භක්ති ගීත]] ගායනා සිදුකෙරෙන සෙසු උත්සවයන්ය.
 
 
===ආශ්‍රිත ග්‍රන්ථ===
 
*රණවීර සරත්-[[ශ්‍රී ලංකාව]]
[[දන්කොටුව]]-[[වාසනා ප්‍රකාශකයෝ]]
(ශ්‍රී ලංකාවේ ආගම්)
 
==සබැදි පිටු==
[[ශ්‍රී ලංකාව]]
[[ගොනුව:නිදසුන.jpg]]
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි