"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
ඡායාරූප ශිල්පියෙක් යනු කැමරාවක් භාවිතයෙන් ඡායාරූප ගනු ලබන තැනැත්තාය. වෘත්තීය ඡායාරූප ශිල්පීන් ප්‍රචරණ කටයුතු හා මුද්‍රණ අවශ්‍යතා සඳහා සජීවී අවස්ථා ඡායාරූප ගත කරන අතර ආධුනික ඡායාරූප ශිල්පීන් හුදෙක් විනෝදාංශයක් ලෙස සහ විශේෂ අවස්ථා, පුද්ගලයින් හා ස්ථාන නැවත නැවත නරඹමින් සිහිකිරීම සඳහා ඡායාරූපකරණය යොදා ගනී.
 
[[Image:Photographers generic.jpg|240px200px|thumb|right|ඡායාරූප ශිල්පීන්]]
 
වෘත්තීය ඡායාරූප ශිල්පියා බොහෝ අවස්ථා වලදී ඡායාරූපකරණය තම රැකියාව ලෙස යොදා ගනී. උදාහරණ ලෙස පුවත්පත් වර්තාකරණය, විවාහ මංගල අවස්ථා හා උපාධ් ප්‍රදානෝත්සව ආවරණය කිරීම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා ඡායාරූපකරණය දැක්විය හැකිය. තවද පැපරාසීන්, සෞන්දර්යය කලා ඡායාරූප ශිල්පීන් සහ ස්වාදීන ඡායාරූප ශිල්පීන් යමක් ඡායාරූප ගත කිරීමෙන් අනතුරුව එහි වදගත්කම අනුව අලෙවි කිරීම හෝ ප්‍රදර්ශනය සිදුකරයි. පොලිස් නිලධාරීන්, දේපල වෙළඳ නියෝජිතයින්, පුවත්පත් කලාවේදීන් හා විද්‍යාඥයින් ආදී වෘත්තීන් වල යෙදෙන්නන් තම රැකියා වල නොයෙක් අවශ්‍යතා සඳහා ඡායාරූප ගනු ලබයි. චිත්‍රපට ශිල්පීන්, වීඩියෝ නිශ්පාදකයින් ආදී කැමරා ශිල්පීන් නිශ්චල ඡායාරූප මෙන්ම වීඩියෝපටද වාණිජ කටයුතු සඳහා යොදා ගනී.
12 පේළිය:
==ඡායාරූප අලෙවිය==
 
[[Image:photography exhibition.jpg|200px180px|thumb|left|ඡායාරූප ප්‍රදර්ශන]]
[[Image:paparazzi1.jpg|120px|thumb|right|පැපරාසීන්]]
 
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි