"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
 
ආධුනික ඡායාරූප ශිල්පීන්ට වුවද තම ඡායාරූප සඳහා වෙළඳ වටිනාකමක් ඇත්නම් එවා නොමිලේ දිය යුතු නොවේ. ඡායාරූප සඳහා බලපත්‍ර ලබා ගන්නා ආකාරය සහ ඒවා අලෙවි කිරීම පිළිබඳ තොරතුරු අන්තර්ජාලය හා පුස්තකාල මගින් ලබා ගත හැක. යමෙක්ට තම ඡායාරූප අලෙවිය හා ඒවා ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවබෝධයක් ඒ සඳහා බලපත්‍ර ලබා ගන්නා ආකාරය දැක්වෙන නොයෙක් පොත් හා අන්තර්ජාල ලිපි මගින් සහ/හෝ ඡායාරූපකරණය පිළිබඳව විශේෂිණිකෘත නීතිඥයන් මගින් ලබා ගත හැක.
 
[[Image:wedding.jpg|120px|thumb|right|මංගල ඡායාරූප]]
 
අති විශාල වෙළඳ ආයතන තම නොයෙක් අවශ්‍යතා සඳහා ඡායාරූප යොදා ගැනීමේදී ඒ සඳහා ඡායාරූප තොග නාමාවලියක් පවත්වාගෙන යන අතර එය එක් අවස්ථාවකදී දස අවුරුදු සීමාවකට සෑදීම සිදුකරයි. 21 වන සියවස ඇරඹුමත් සමඟ විශාල වශයෙන් අන්තර්ජාලය මගින් ඡායාරූප තොග නාමාවලි පළ කෙරුනු අතර ඡායාරූප ශිල්පීන්ට තම ඡායාරූප ඉතා ඉක්මණින් සහ පහසුවෙන් අලෙවි කිරීමට ඒ මගින් ඉඩ ප්‍රස්ථාව ලැබුනි. නමුත් එහිදී ඡායාරූප ශිල්පියාට වන අවාසි රැසකි. ලැබෙන මුදල ඉතා අඩුය. පුරස්කාරක දීමනා නොමැති තරම්ය. ඡායාරූපය අලෙවි කරන්නේ ගිවිසුමකට යටත්ව නොවන නිසා තම ඡායාරූපය මත ඡායාරූප ශිල්පියාට කිසිම පාලන බලයක් නොමැත. මෙලෙස අන්තර්ජාලය හරහා මිලදී ගන්නා ඡායාරූප නැවත නැවත නොයෙක් කර්මාණ්ත සඳහා විවිධ අවස්ථා වලදී යොදා ගනු ලබන්නේ ඡායාරූප ශිල්පියාට ඉතා සුළු මුදලක් ගෙවීමෙන් හෝ බොහෝ විට කිසිම මුදලක් නොගෙවීමෙනි. ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව එය පරිභෝජනය කරන ආකාරය පාලනය කිරීමේ දුෂ්කරතා නිසා තම ඡායාරූපය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම හෝ එහි අයිතිය නැවත තමන් සතු කර ගැනීම කිසිසේත් කල නොහැකි දෙයක් බවට පත් වේ.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි