"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
සඟරාවක, වෙළඳ සමාගමක හෝ වෙනත් ඕනෑම ප්‍රකශන කටයුත්තක් සඳහා ඡායාරූප ශිල්පියෙක් විසින් ගන්නා ලද ඡායාරූප වල අයිතිය බොහෝ විට ඡායාරූප ශිල්පියාට වඩා අදාල ප්‍රකාශනය හෝ සමාගම සතුවේ. නමුත් එසේ වන්නේ ගිවිසුම් කොන්දේසි මත පදනම්වය. පුද්ගල ඡායාරූප (විශේෂයෙන් දේහලක්ෂණ විදහා දක්වන තනි පුද්ගල ඡායාරූප) සහ විවාහ මංගල ඡායාරූප වල ප්‍රකාශන අයිතිය බොහෝ විට ඡායාරූප ශිල්පියා ගිවිසුමක් මගින් තමන් සතුකර ගනී. ඒ අනුව එම ඡායාරූප යම්කිසි වෙනත් අවශ්‍යතා සඳහා පසු කාලයකදී නැවත ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් පාරිභෝගිකයාට එම ඡායාරූප නැවත පිටපත් කිරීමට හෝ සංස්කරණය කිරීමට අවශ්‍ය වුවහොත් තමන් විසින්ම එම කටයුත්ත සිදුකිරීම සඳහා ඡායාරූප ශිල්පියා සමඟ සාකච්ඡා කර අවසර ගත යුතුය. සමහර අවස්ථා වලදී නැවත මුද්‍රණ අයිතිය පාරිභෝගිකයාට පැවරීම සඳහා ඡායාරූප ශිල්පියා විශාල මුදලක් අය කරයි.
 
[[Image:photography exhibition3.jpg|240px|thumb|rightleft|ඡායාරූප ප්‍රදර්ශන]]
 
ආධුනික ඡායාරූප ශිල්පීන්ට වුවද තම ඡායාරූප සඳහා වෙළඳ වටිනාකමක් ඇත්නම් එවා නොමිලේ දිය යුතු නොවේ. ඡායාරූප සඳහා බලපත්‍ර ලබා ගන්නා ආකාරය සහ ඒවා අලෙවි කිරීම පිළිබඳ තොරතුරු අන්තර්ජාලය හා පුස්තකාල මගින් ලබා ගත හැක. යමෙක්ට තම ඡායාරූප අලෙවිය හා ඒවා ආරක්ෂා කර ගැනීම පිළිබඳව අවබෝධයක් ඒ සඳහා බලපත්‍ර ලබා ගන්නා ආකාරය දැක්වෙන නොයෙක් පොත් හා අන්තර්ජාල ලිපි මගින් සහ/හෝ ඡායාරූපකරණය පිළිබඳව විශේෂිණිකෘත නීතිඥයන් මගින් ලබා ගත හැක.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි