"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
පරිගණක මෙහෙයුම් පද්ධතියක ඇති ගොනු, ෆෝල්ඩර, යෙදුම් හා උපාංග ආදිය නියෝජනය කිරීමට පරිගණක අයිකන යොදා ගත හැකි වේ. අද කාලයේදී මෙම අයිකන භාවිතා වන ආකාරය දෙස බැලූ විට අපට හොඳින් පෙනී යන එක් කාරණයක් නම් නියෝග එකලස් විධාන (macro commands), ප්‍රකාශන ස්වරූප හැඟවීම ආදී පරිශීලක කැමති පරිදි ඕනෑම දර්ශකයක් නියෝජනය කිරීම සඳහා අයිකන යොදාගත හැකි බවයි.
 
වැඩතලය මත, මෙවලම් තීරය මත වාගේම මයික්‍රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word) වැනි පරිගණක මෘදුකාංග වල ඇති මෙනු තීර වල මෙවැනි පරිගණක අයිකන හොඳින් දැකගත හැකි වේ. මෙම අයිකන බැලූ පමණින්ම එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට නම් ඒවා එකිනෙකට වෙනස් ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙසේ පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති අයිකන වඩාත් effective සහ user-friendly අයිකන ලෙස පිලිගැනේ. එමෙන්ම දෝෂ රහිත ක්‍රියාකාරීත්වය, දුටු පමණින් අයිකනයේ අර්ථය හඳුනා ගැනීමට පහසු වීම, ඕනෑම සැලැස්මක් හෝ තත්ත්වයක් යටතේ පහසුවෙන් බලා ගැනීමට හැකි වීම වැනි ලක්ෂණත් user-friendly අයිකන වල අඩංගු වේ. Eachනමුත් iconඅයිකන setකට්ටල mayවෙන alsoවෙනම haveගත් unifyingකල featuresඅපට thatපෙනී showයන්නේ thatඑම similarඑක් iconsඑක් areකට්ටල relatedවලට toආවේනික eachවූ otherවිවිධ ලක්ෂණ ඇති බවයි. මෙවැනි ලක්ෂණ අයිකන මෙයවලට පෙන්වනුඑක් ලබන්නේකිරීම පහතමඟින් ක්‍රමඒවායේ මගිනි:එකිනෙකට ඇති සම්බන්ධතාව මනාව විදහා දක්වයි.
ඉහත සඳහන් කරන ලද ලක්ෂන කිහිපයක් පහත දක්වා ඇත:
#ප්‍රමාණයන් ප්‍රභේදනය කිරීම
#පිහිටීම හා සංයුතිය (large or small area, top/bottom, left/right, centered/perimeter)
#රටා ප්‍රභේදනය(තිරස්-ඉරි වැටුණු, සිරස්-ඉරි වැටුණු, බෑවුම්-සහිත-ඉරි වැටුණු, වෘත්ත, දීර්ඝ චතුරශ්‍ර, ...)
#අඳුරු පසුබිම මත දීප්තිමත් රූප හෝ දීප්තිමත් පසුබිම මත අඳුරු රූප යෙදීම
#රාමු කිරීම/ඡායාවන් එක් කිරීම
#වර්ණ ප්‍රභේදනය
#Fine-detail (with thin lined drawings)
#සජීවනය
 
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි