"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
8 පේළිය:
 
==පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය==
පරිගණක මෙහෙයුම් පද්ධතියක ඇති ගොනු, ෆෝල්ඩර, යෙදුම් හා උපාංග ආදිය නියෝජනය කිරීමට පරිගණක අයිකන යොදා ගත හැකි වේ. අද කාලයේදී මෙම අයිකන භාවිතා වන ආකාරය දෙස බැලූ විට අපට හොඳින් පෙනී යන එක් කාරණයක් නම් නියෝග එකලස් විධාන (macro commands), ප්‍රකාශන ස්වරූප හැඟවීම ආදී පරිශීලක කැමති පරිදි ඕනෑම දර්ශකයක් නියෝජනය කිරීම සඳහා අයිකන යොදාගත හැකි බවයි. User friendliness also demands error-free operation, where the icons are distinct from each other, self-explanatory, and easily visible under all possible user setups.
 
වැඩතලය මත, මෙවලම් තීරය මත වාගේම මයික්‍රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word) වැනි පරිගණක මෘදුකාංග වල ඇති මෙනු තීර වල මෙවැනි පරිගණක අයිකන හොඳින් දැකගත හැකි වේ. මෙම අයිකන බැලූ පමණින්ම එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට නම් ඒවා එකිනෙකට වෙනස් ලෙස නිර්මාණය කළ යුතු වේ. මෙසේ පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති අයිකන වඩාත් effective සහ user-friendly අයිකන ලෙස පිලිගැනේ. User friendliness also demands error-free operation, where the icons are distinct from each other, self-explanatory, and easily visible under all possible user setups. Each icon set may also have unifying features that show that similar icons are related to each other. අයිකන මෙය පෙන්වනු ලබන්නේ පහත ක්‍රම මගිනි:
#ප්‍රමාණයන් ප්‍රභේදනය කිරීම
#පිහිටීම හා සංයුතිය (large or small area, top/bottom, left/right, centered/perimeter)
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි