"තෛපොංගල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති '''තෛපොංගල් උත්සවය''' ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්රාsන්ති' සමග බැදීමක් පවතී. පොන්ගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්යනයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.
 
තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රාමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මන්ගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු [[භාරත් ජනරජය|ඉන්දියානු]] ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. [[Image:RangoliPongal.jpg|thumb|right||කෝළම් රටා : තෛපොංගල් කාලයේ ගෙමිදුලේ දැකිය හැකි සැරසිල්ලකි]]
ධර්ම ශාස්ත්රවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්ර4මනය මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්රදදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්රදදෙශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.
 
 
==චාරිත්‍ර==
පාරම්පරිකව අස්වැන්න නෙලන අවස්තවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්ය, සහ ස්තුති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. ගම්බද වැසියන් අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ. පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිල ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිල ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් [[ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාව]] , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි. තෛපොංගල් උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරු න්ගේ විශ්වාසයයි. දමිල ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිල ජනතාවගේ උත්සවය' යන තෙරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නැමැති දමිල කියමන මෙම උතසව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. පොංගල් උත්සවය සමරනු ලබන්නේ ජනවාරි 12-15 දක්වා කලයේදීය (ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිල මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි. [[Image:RangoliPongal.jpg|thumb|right||කෝළම් රටා : තෛපොංගල් කාලයේ ගෙමිදුලේ දැකිය හැකි සැරසිල්ලකි]]
 
උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වන මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්රන හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/තෛපොංගල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි