"තෛපොංගල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Shakila.lokumanna මගින් සිදුකල 76815 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
1 පේළිය:
 
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති '''තෛපොංගල් උත්සවය''' ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්රාsන්ති' සමග බැදීමක් පවතී. පොන්ගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්යනයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.
 
තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රාමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මන්ගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු [[භාරත් ජනරජය|ඉන්දියානු]] ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. [[Image:RangoliPongal.jpg|thumb|right||කෝළම් රටා : තෛපොංගල් කාලයේ ගෙමිදුලේ දැකිය හැකි සැරසිල්ලකි]]
ධර්ම ශාස්ත්රවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්ර4මනය මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්රදදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්රදදෙශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.
 
"https://si.wikipedia.org/wiki/තෛපොංගල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි