"තෛපොංගල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Shakila.lokumanna මගින් සිදුකල 76822 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
Shakila.lokumanna මගින් සිදුකල 76815 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
1 පේළිය:
 
 
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති '''තෛපොංගල් උත්සවය''' ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්රාsන්ති' සමග බැදීමක් පවතී. පොන්ගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්යනයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.
"https://si.wikipedia.org/wiki/තෛපොංගල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි