"වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
== වැස්ස නිර්මාණය වන අයුරු ==
 
ජල චක්‍රයේ ප්‍රධාන අංගයක ලෙස වැස්ස දැක්විය හැක. විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වැස්ස මගින් ද්‍රව ජලය බවට [[ගොනුව:Circle.jpg|200px|thumb|right|ජල චක්‍රය]]හරවයි. එම ජලය පොළොවට පැමිණි විට ඇළ ,දොළ, ගංඟා මගින් මුහුදු හා සාගර කරා රැගෙන එයි. මුහුදු හා සාගර මත ඇති ජලය තාපය හා අනෙකුත් සාධක නිසා නැවත වාෂ්ප බවට හැරී ඉහළ වායුගෝලය කරා ඇදී යයි (වායුගෝලයට නිරාවරණය වූ ජලය ඇති ඕනෑම තැනක මෙය සිඩුවන අතර සාගර මතදී එය විශලවිශාල වශයෙන් සිදු වෙයි.
මෙය [http://en.wikipedia.org/wiki/Bergeron_process| Bergeron process] විද්‍යාත්මක ක්‍රමය මගින් වැස්සේ ඇති වීම හා කඩා හැලීම මැනවින් පෙන්වයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි