"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්‍රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.
 
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක ප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර [[මෙහෙයුම් පද්ධති]] වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්‍රම ප්‍රතිදාන උපාංග වල ප්‍රමාණය කුඩා වන විට අයිකන වල ප්‍රමාණයද කුඩා වේ. මේ නිසා Visionදෘශ්‍ය-impairedආබාධිත පරිශීලකයන් හට ස්ව-කැමැත්තෙන් අයිකන ප්‍රමාණයන් තෝරාගැනීමට ඉඩ දීම වඩාත් යෝග්‍ය වේ. එසේම ආලෝකය මදි කම, ඇස් අධික ලෙස විඩාපත් වීම, විද්‍යාත්මිකවිද්‍යාත්මක impairedලෙස තහවුරු කරන ලද යම් යම් ආබාධ, දීප්තිමත් පසුබිම් හෝ වර්ණාන්ධතාවය ආදිය නිසාද මෙමමෙවැනි optionවිකල්ප ක්‍රම තිබීම වඩාත් වැදගත් වේ.
 
==පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය==
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි