"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්‍රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.
 
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක ප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර [[මෙහෙයුම් පද්ධති]] වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්‍රම Whenප්‍රතිදාන theඋපාංග [[graphicalවල outputප්‍රමාණය device]]කුඩා hasවන aවිට smallerඅයිකන size, theවල iconප්‍රමාණයද sizeකුඩා is smallවේ. මේ නිසා Vision-impaired usersපරිශීලකයන් (dueහට toස්ව-කැමැත්තෙන් suchඅයිකන conditionsප්‍රමාණයන් asතෝරාගැනීමට poorඉඩ lighting,දීම tiredවඩාත් eyes,යෝග්‍ය medicalවේ. impairmentsඑසේම ආලෝකය මදි කම, brightඇස් අධික ලෙස විඩාපත් backgroundsවීම, orවිද්‍යාත්මික [[colorimpaired, blindness]])දීප්තිමත් mayපසුබිම් needහෝ toවර්ණාන්ධතාවය utilizeආදිය theනිසාද self-selectedමෙම option iconතිබීම sizeවැදගත් optionsවේ.
 
==පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය==
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි