"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්‍රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.
 
Icons were first developed as a tool for making computer interfaces easier for novices to grasp in the 1970s at the [[Xerox]] [[PARC (company)|Palo Alto Research Center]] facility. Icon-drivenමයික්‍රොසොෆ්ට් interfacesවින්ඩෝස් wereසහ laterඇපල් popularizedමැකින්ටොශ් byමෙහෙයුම් theපද්ධති [[Appleවල Macintosh]]ආධාරයෙන් andපසු [[මයික්‍රොසොෆ්ට්කාලයකදී වින්ඩෝස්]]අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත operatingවීම environmentsසිදුවිය.
 
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක මානය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර [[මෙහෙයුම් පද්ධති]] වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. When the [[graphical output device]] has a smaller size, the icon size is small. Vision-impaired users (due to such conditions as poor lighting, tired eyes, medical impairments, bright backgrounds, or [[color blindness]]) may need to utilize the self-selected icon size options.
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි