"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
39 පේළිය:
ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වදියි.
 
තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ බවත් ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළ බවත් ප්‍රකාශ කළේය. 2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ බවත් එලෙසමඅතර 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් ද විනාශ කළ ජෙනරාල් ෆොන්සේකා තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකළ අයෙකි.
 
 
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි