"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
{{ශ්‍රී ලාංකික ගැටුම}}
 
'''[[ජෙනරල්]] ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා''' (උපත [[1817 දෙසැම්බර]] [[1950]]) <!--Ref: http://www.sundayobserverlankadeepa.lk/20082009/1211/2130/main_Securityfront_news/06.asphtml --> ('''සරත් ෆොන්සේකා''' ලෙසින් හැඳින්වෙන) [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[විශිෂ්ඨ සේවා විභූෂණය|VSV]], [[උත්තම සේවා පදක්කම|USP]], rcds, [[psc (බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව)|psc]], [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |SLSR]] යනු, හිටපු [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුද්ධ හමුදා]] නිලධාරියෙක් වන අතර
 
1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.
36 පේළිය:
 
අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා,2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක ගෞරවාන්විත හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
 
ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වදියි.
 
තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ බවත් ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළ බවත් ප්‍රකාශ කළේය. 2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ බවත් එලෙසම 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් ද විනාශ කළ ජෙනරාල් ෆොන්සේකා තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකළ අයෙකි.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි