"වෙසක් උත්සවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
25 පේළිය:
[[Image:B4.JPG|thumb|left|වෙසක් දින කලුතර බොධීන් වහන්න්සේ]]
 
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පුද පුජා කර ගැනීම සඳහා බෞද්ධ කොඩිය ඔසවමින් විවිධ පුජස්ථානයන්හිදී සිදු කරනු ලබන විවිධ සැමරීම් වලට ප්‍රථම බෞද්ධයන් සහ බෞද්ධ අනුගාමිකයන් පන්සල් වැනි විවිධ පුදබිම් වලට පැමිණිමත් පැමිනෙණ ලෙස ඉල්ල සිටීමත් සිදු කරනු ලබයි. වන්දනාමානකරුවන් සුවඳැති මල් පුදපුජා සඳහා රැගෙන පැමිණෙති. සුවඳ සඳුන් කූරු බුදුන් පිදීමට දල්වති. මෙම ක්‍රියාව විසින් බෞද්යන් සංකේතාත්මකව ප්‍රකාශ කරනු ලබන්නේ මනුෂ්‍ය ජිවිත ඔවුන් පුදනු ලබන සුවඳ මල් මෙන් කෙටි කලකින් මිලින වන බවත් සුවඳ සඳුන් කූරු මෙන් ගිනි ගෙන දැවෙන බවත්ය. පර පණ නැසීමෙන් වළකින ලෙස අණ් පැමිනවීමක් බෞද්ධ දර්ශනයේ ඇත. එමෙන්ම උපාසක උපාසිකවන් හට එළවළු සහිත ආහාර අනුන්මෝදන් කීරීමට දිරි ගන්වනු ලබයි. සමහර රටවල් විශෙෂයෙන් ශ්‍රි ලංකාවෙ සතියකට දින දෙකක්වත් සුරාසැල් සහ සත්ත්ව මාංශ වෙලඳ සැල් රජය මගින් වසා දැමීමට නියෝග කර ඇත. බෞද්ධයන් දහස් ගණණින් කුරුල්ලන් කෘමීන් සහ සතුන් නිදහස් කරමින් සංකේත විමුක්තිදානය ප්‍රදර්ශනය කරයි. මෙහිදී බොහෝ විට සිදුවන්නේ දාස භාවයට පත්,සිරගතව සිටින ඩහ වධහිංසා වලට ලක් වෙමින් සිටින සත්ත්වයින් නිදහස් කිරිමයි. බෞද්ධ අගමිකයන් සරල සුදු වතින් සැරසී වෙසක් දිනය පුරාවට අට සිල් සමාදන් වීම (ආගමික ස්ථාන ) වල ගත කරයි.සැදහැවත් බෞද්ධයන් ආර්ය දිවිපෙවෙතක් ගත කිරිම සඳහා බුදු දහමෙහි වන ඉගවිම් වලට අනුව පන්සිල් සමාදන් විම සිදු කරයි. නමුත් සමහර විශේද දින වල එනම් පුර පසළොස්වක සහ පසළොස්වක දිනයන්හිදී බෞද්ධයන් දයව, සදාචාරය චාම් බව වනි ගුණාංග වැඩිම සඳහ අට සිල් සමාදන් වීම සිදු කරයි.[[Image:1086405.bin.jpg|thumb|150px|right|Youngවෙසක් noviceදිනය on Vesak Day Paradeසැමරීම]] භික්ෂුන් වහන්සේලා ගේ ධර්ම දේෂනා වලට සවන් දීම බැතිමතුන් විසින් කරයි. මාතෘ භුමියටත් රටවාසීන්ටත් සෙත් පතා මෙදින් වසර 2500 කට ප්‍රථම බුදුන් වහන්සේ විසින් දෙසු ධර්මය භික්ෂුන් වහන්සෙලා විසින් සජ්ජායනා කිරිම සිදු කරනු ලබයි. බුදුන් වහන්ස්සේගේ දර්ශනයට අනුව එකිනෙකා සුහදව ඔවුන්ගෙ විශ්වාශයන්ට සහ ඇදහිලි වලට ගරු කරමින් ජීවත් වන ලෙස මතක් කර දිම මෙදින් සැමරීමේ අරමුණකි.
 
===අන් අයගේ සුභ සිද්ධිය සැලසීම===
40 පේළිය:
 
ජපානයේ වෙසක් හෙවත් හනමට්සු ඛන්බුට්සු-එ, ගෞටන්-එ, බුස්ශොඋ-එ, ‍යොකුබුට්සු-එ, රයුගෙ-එ, හන-එශිකි යන නම් වලින් හඳුන්වන අතර එය නිවාඩු දිනයක් නොවේ. පුරවෘත වලට අනුව බුදුරජානණ් වහන්සේගේ උපත සිදු වු දින මකරෙකු අහසේ පැන නැග සෝම නැමැති සාම්ප්‍රදායික පානය වත් කර ඇත.ඔවුන් සමාන්‍යයෙන් වෙසක් දිනය චින දින දර්ශනයට අනුව හතරවන මාසයේ අටවෙනිදා වෙසක් දිනය සමරති. පුරවෘත වල සඳහන් වන ආකරයට මෙදින බුදුන්ගෙ උපත සිදු වු බව ජපන් ජාතිකයන් විශ්වාස කරයි.වර්ත්මනයේ ඔවුන් අප්‍රේල් අට වන දින සමරයි, මන්ද යත් මේජි රජය විසින් යුරෝපා දින දර්ශනය එරට නිල දින දර්ශනය බවට පත් කල බැවිනි.බුදුන්ගේ කුඩා කල ප්‍රතිමාවකට විශේෂ තේ පානයක් වත් කරමින් මොවුන් බුදු උපත සමරති. ජපානයේ සාමාන්‍ය ජනතාව බුදු දහම තදින් පිලිනොපදී එම නිසා බොහෝ බැතිමතුන් පුජා භුමි සමවිට විවෘතව තබා ගනී.
 
 
==References==
"https://si.wikipedia.org/wiki/වෙසක්_උත්සවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි