"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''උඩරට නීතිය (සිංහල නීතිය)'''
 
උඩරට නීතිය යනු ඉංග්‍රීසීන් මෙරටට පැමිණීමට පෙර කන්ද උඩරට රාජදානියේ පැවති නීති පද්දතියයිපද්ධතියයි. 1815 දී කන්ද උඩරට ඉංග්‍රීසීන් අල්ලා ගන්නා තෙක් මෙම නීති හා සිරිත් පද්දතියපද්ධතිය ක්‍රියාත්මක විය. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.
 
'''උඩරට නිති අදාලත්වය සීමා වීම'''
 
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, [[බහු පුරුශපුරුෂ සේවනය]] අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''උඩරට නිතිය පෞද්ගලික නීතියක් බවට පත්වීම'''
13 පේළිය:
'''වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය'''
 
වර්තමානයේදී උඩරට නීතිය [[විවාහය]], [[සුජාතහාවය]], දේපල හාරකාරත්වය, රැකවරණය, බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ [[අන්තිම කැමැති පත්‍රය]]ක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ශේත්‍රක්ෂේත්‍ර වලදී පමණක් අදාල වේ.
 
'''මූලාශ්‍ර'''
 
== '''මූලාශ්‍ර''' ==
* ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිඩුව 1 , පිටු 23
 
 
--[[පරිශීලක:Sadeepap|Sadeepap]] 11:51, 28 මාර්තු 2009 (යූටීසී)
* ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිඩුව 1 , පිටු 23
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි