"රුධිර පරීක්‍ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ආශ්‍රවැඩිදියුණුව|date=නොවැම්බර 2007}}
රුධිර පරීක්ෂාවන් යනු ශිරාවක් මගින් හෝ ඇගිල්ලක් සිදුරු කිරීමෙන් හෝ ලබාගන්නා රුධිර සාම්පලයක් රසායනාගාරයක් තුළ විශ්ලේෂණයට ලක් කිරීමයි.
[[ගොනුව:Blooddraw.jpg|thumb|right]]
 
'''රුධිර පරික්ෂාව'''ක් යනු, සාමාන්‍යයෙන්, [[අධශ්චර්ම කටුව|කටුවක්]], හෝ [[ඇඟිලිවිදිනය]]ක් භාවිතයෙන්, අතෙහි [[ශිරාව]]කින් නිශ්කර්ශය කර ගන්නා [[රුධිරය|රුධිර]] සාම්පලයක් [[වෛද්‍ය පරික්ෂණාගාරය|පරික්ෂණාගාර]] විශ්ලේෂණයට ලක් කිරීමයි.
රුධිර පරීක්ෂාවන් මගින් රෝග, රුධිරයෙහි ලවණ ප්‍රමාණයන්, ඖෂධ වල ඵලදායිතාවය සහ අවයවවල ක්‍රියාකාරිත්වය යන සිරුරෙහි භෞතික සහ ජීව රසායනික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාදේ.
 
රුධිඅර පරික්‍ෂාවන් භාවිතා කරනුයේ, [[රෝගය|රෝග]], [[ඛනිජ]] අන්තර්ගතය, ඖෂධ සඵලත්වය, සහ ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය වැනි [[කායික-විද්‍යාමය]] සහ [[ජෛවරසායනික]] තත්ත්වයන්, සමාපනය කිරීමටය. ''රුධිර පරික්‍ෂාව'' යන වදන භාවිත වුවද, බොහෝ චර්යානුගත පරික්‍ෂාවන්, ( [[රක්තවේදය]] සඳහා වුවන් හැර) සිදුකරනුයේ, රුධිර සෛල වෙනුවට, [[රුධිර ප්ලාස්මාව|ප්ලාස්මා හෝ රුධිර ද්‍රවය]] කෙරෙහිය.
 
==නිශ්කර්ශනය==
ඉදිකටුවක් මගින් ශිරාවක් සිදුරුකොට විශ්ලේෂණය කිරීම සදහා රුධිරය ලබාගැනීම, ‍රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය ලබාගත හැකි සාපේක්ෂව එතරම් වේදනාකාරී නොවන ක්‍රමයකි. සිරුර පුරාම ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කිරීමේ මාධ්‍යයක් ලෙස හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අදාල අවයව වෙත පරිවහණය කිරීමේ මාධ්‍යක් ලෙස රුධිරය ක්‍රියාකරයි. රුධිරයෙහි සංයුතිය විවිධ රෝගි තත්ත්වයන් අනුව වෙනස් වේ. එම නිසා විවිධ රෝග අවස්ථාවන්හි දී රුධිරය පරීක්ෂාවට ගැනේ.
 
රුධිර පරීක්ෂාවන් නමින් මේවා හැඳින්වුව ද එසේ සිදු කරන බොහෝ පරීක්ෂණයන් සදහා‍ ගනු ලබන්නේ රුධිර ප්ලාස්මය හෝ මස්තු තරලය පමණි.
 
 
"https://si.wikipedia.org/wiki/රුධිර_පරීක්‍ෂණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි