"ඕ‍සෝන් වියන" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
robot Modifying: hr:Ozonski omotač; cosmetic changes
සුළු (robot Adding: mn:Озоны давхарга)
සුළු (robot Modifying: hr:Ozonski omotač; cosmetic changes)
ඕසෝන් වියන, ස්ථර ගෝලය තුල වියනක් ලෙස ක්‍රියා කරමින් සුර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පෘථ්‍ර්‍විය මත ජිවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරයි.
[[Imageගොනුව:ඕසෝන්_ස්ථරය..jpg|thumb|400px|ඕසෝන් වියන.]]
 
== ඕසෝන් වායූව ==
01.ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජ පරමාණු තුනකිනි.
 
03.සමස්ථ වායු පරිමාවෙන් '''0.0000007%''' ක් ඕසෝන් වායුවයි.
 
04.ස්වාභාවික වායු කලාපයේ O3 පිහිටා ඇත්තේ ස්ථර ගෝලයක් ලෙසය. ඵය පොළව මතුපිට සිට '''20Km''' හා '''50Km''' අතර දුර ප්‍රමාණයක පිහිටා ඇත.
 
05.දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.
</gallery>
 
== ඕසෝන් වියනේ සමතුලනය. ==
 
[[Imageගොනුව:ඕසෝන්_සමතුලනය..jpg|thumb|200px|right]]
ඉහළ වායු ගෝලයේ ඇති ඔක්සිජන් අණු හිරු වෙතින් එන පාරජම්බුල කිරණ (UV-C) සමග ක්‍රියා කර අධික ශක්තියකින් යුත් මුක්ත ඛණ්ඩක (ඔක්සිජන් පරමාණු) බවට බිඳ හෙළයි.මෙලෙස සෑදුනු එක් මුක්ත ඛණ්ඩක ඔක්සිජන් පරමාණුවක් තවත් ඔක්සිජන් අනුවක් සමග ක්‍රියා කර ඔක්සිජන්පරමාණු තුනකින් යුත් ඕසෝන් අනුවක් සාදයි.එමෙන්ම මෙලෙස සෑදෙන ඕසෝන් UV-B නැමති කිරණ සමග ක්‍රියා කරමින් ඔක්සිජන් මුක්ත ඛණ්ඩක හා ඔක්සිජන් අනුවක් සාදයි. මෙලෙස ඕසෝන් නිපදවීමට හා බිඳ හෙළිමට UV කිරණ හේතු වේ.
 
 
 
 
== ඕසෝන් වල කාර්ය. ==
[[Imageගොනුව:ස්වාභාවික_ඕසෝන්_වියන..jpg|right|thumb|300px|ස්වාභාවික ඕසෝන් වියන']]
ඕසෝන් ස්ථරය ඇති විම හා පෘර්‍ථවිය මත ජිවය ආරම්භ විම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්බයේ සිට වර්ෂ බිලියන 4.6 ක් පමණ වන තුරු වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි. ඵම නිසා ජිවයට තර්ජනයක් වු පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු
පෘථ්‍ර්‍වි පෘෂ්ඨයට ජිවය පැමිණිමට නොහැකි විය.ඵබැවින් ජිවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු .කොටස් වලටය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් ඵම කලාප ද ජීවය රහිත කලාප විය. ප්‍රභාසංශ්ලේශණය කර ආහාර නිපදවන ජිවින් බිහි වුයේ
වසර මිලියන 600කට පෙරය.ඵහිදි ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය.මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වි අහිතකර පාරජම්බුල කිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය.මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු විමත් සමඟ භූ තලය
පුරා ජිවය ව්‍යාප්ත විය.මේ අනුව වැඩිපුර ඔක්සිජන් නිපදවිම තුලින් ජිවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.ඕසෝන් වියන පෘථ්‍ර්‍විය මත ජිවියා රකින පළිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත.
 
 
 
 
== ඕසෝන් ක්ෂය වීම. ==
[[Imageගොනුව:ඕසෝන්_සිදුර.jpg|thumb|250px|ඕසෝන් සිදුරක් ]]
 
01.'''1970''' දි නයිට්‍රජන් ඔක්සයිඩ් මගින් ඕ‍සෝන් වියන විනාශ විය හැකි බව මුලින්ම අනාවරණය විය.
 
02.'''1974''' දි ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් මගින් ඕසෝන් අණු විනාශ වන බව හෙළි විය.
 
03.'''1985''' දි ඇන්ටාක්ටිකාවට ඉළහ අහසේ ඕසෝන් වායුව තුනි වී සිදුරක් නිර්මාණය වී ඇති බව අනාවරණය විය.
 
04.'''2003''' වසරේදි ඇන්ටාක්ටිකා අහසේ සිදුර වාර්තාගත ඉහළම විශාලත්වයට පැමිණ ඇත.ඵය වර්ග කිලෝමිටර මිලියන 29 ක් විය.
 
 
== ඕසෝන් සමතුලනය බිදලන හානිකර ද්‍රව්‍ය භාවිතය. ==
 
[[Imageගොනුව:ඕසෝන්_නොමැති_ලොව..jpg|right|200px]]
 
{| class="wikitable"
 
 
== ඕසෝන් ස්ථරය වියැකිමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සෞඛ්‍ය හා පාරිසරික ගැටළු. ==
 
01.පාරජම්බුල කිරණ නිසා සම වියලිම,රුළි වැටිම,සම පිළිස්සිම හා සමේ පිළිකා ඇති විම.
 
02.ඇසේ සුද ඇති විම හා ඇස් අන්ධ විම.- ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වර්ෂයකට මිලියන 12-15 අතර ප්‍රමාණයක් ඇසේ සුද ඇතිවිම් වාර්තා වේ.මින් 20%ක් සිදු වන්නේඅධික සුර්යාලෝකයට ඇස් නිරාවරණය විම නිසා ය.
 
03.මිනිසාගෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණිම.
 
04.ජාන විකෘති විම් හා ඵ් ආශ්‍රිත පිළිකා වර්ධනය විම.- මිනිසාගේ මුලික ගති ලක්ෂණ තිරණය කරන්නේ ජාන යි. ජාන සෑදි ඇති න්‍යෂ්ටික අමිල හා ප්‍රොටීන් පාරජම්බුල කිරණ වලට සංවේදි වේ.
05.ඕසෝන් ස්ථරය තුනී විමෙන් පහළ වායු ගෝලයට පාරජම්පුල කිරණ පැමිණ ඵහි ඕසෝන් නිපදවිම සිදු වේ. පහළ වායු ගෝලයේ ඇති ඕසෝන් මිනිසාගේ ස්වසන පද්ධතියට අහිතකරය.
 
06.ශාක ප්වංග විනාශ වේ.-මිහිතලය උණුසුම් විමත්,ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල විමත් සිදු වේ.
 
07.මත්ස්‍ය හා උභය ජිවින්ට හානි පැමිණේ.- ‍‍ජෛව විවිධත්වයට හානි පැමිණේ.
 
 
== ඕසෝන් වියන රුක ගැනිම උදෙසා ලෝක දායකත්වය. ==
 
01.1976-ඵක්සත් ජාතින්ගේ පාලක සභාවේ දි ඕසෝන් ස්ථරය විනාශ වීමේ ගැට්‍ළුව මුල් වරට සාකච්ජාවට ගෙන ඵන ලදි.
 
02.1977-ඵක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එක්ව ඕසෝන් ස්ථරය පිළිබද සම්බන්ධීකරණ කමිටුව පිහිටුවන ලදි.
 
 
== ඕසෝන් හානීකර ද්‍රව්‍ය වලට ආදේශක ද්‍රව්‍ය. ==
 
 
 
== ඕසෝන් වියන සුරුකිමේ ශ්‍රි ලංකාවේ ප්‍රයත්නය. ==
 
 
1.1989 දෙසැම්බර් මස වියනා සම්මුතියට හා මොන්ට්‍රියල් සන්ධානයට ශ්‍රි ලංකාව අත්සන් තබන ලදී
 
2.1994 ජුලී මස පරිසර අමාත්‍යංශය යටතේ ජාතික ඕසෝන් ඒකකය පිහිටුවිම.
4.ඕසෝන් අහිතකර ද්‍රව්‍ය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කිරිම.
 
* CFCසහිත හෝ CFC වලින්ක්‍රියාත්මක වන ශිතකරණ හා වායු සමීකරණ ආනයනය සපුරා තහනම් කිරිම.
 
* 2008-01-01 සිට සහ CFC හෙලෝන් ආනයනය සපුරා තහනම් වේ.
 
* 20010-01-01 සිට කාබන්ටෙට්රො ක්ලෝරයිඩ් ආනයනය තහනම් වේ.
 
* 20015-10-10 සිට මෙතිල් බ්‍රොමයිඩ් හා මෙතිල් ක්‍ලෝරෆෝම් ආනයනය සපුරා තහනම් වේ
 
 
5.CFC-12 වර්ගයේ රසායනික ද්‍රව්‍ය භාවිතා කර සුවඳ විලවුන් නිෂ්පාදන ආයතන වලට ඕසෝන් හිතකාමි තාක්ෂණය හදුන්වා දීම.
 
6.1997 දී CFC එකතු කිරිමේ හා ප්‍රතිශක්තිකරණ ජාතික වැඩපිළිවෙල ආරම්භ කිරිම.
 
7.2001දී ‍මොන්ට්‍රියල් සන්ෂානය 13 යන රුස්විම කොළඹදි පැවැත්විම.
8.පරිසර අමාත්‍යංශය හරගා ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය වැඩහටහන් ක්‍රියාත්මක කිරිම.(මොන්ට්‍රියල‍් ඒකකය වැදගත් වේ.)
 
* කාර්මිකයන් පුහුණු කිරිම-ශිතකරණ අලුත්වැඩියා කරන අය ඔසෝන් . හිතකර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණු කිරිම,පුහුණු කරන්නන් පුහුණු කිරිම.(2002 හා2003 වසර වල ශ්‍රී ලංකාව පුරා වැඩමුළු 15ක් පැවැත්වීය.)
 
* ඕසෝන් වියන සුරැකිම සම්බන්ධ විවිධ උපකරණ කටිටල කෑගල්ල කාර්මික විද්‍යාලටට හා විශ්ව විද්‍යාල වලට ලබා දීම.
 
* රේගු නිළධාරීන් පුහුණු කිරීම.(ඕසෝන් අහිතකර ද්‍රවය ආනයනය සම්බන්ධව)
 
* කර්මාන්තවලට ආධාර ලබා දිම. (ශීතකරණ ඒකක ඕසෝන් හිතකාමි වායු වලට පරිවර්තනය කිරීමට)
 
* තේ වගාවට යොදා ගන්නා මෙතිල් බ්‍රෝමයිඩ් වෙනුවට පස හිරැ තාපයට ලක් කිරීමයි.
 
 
== ඕසෝන් වියන සුරැකීමේ සාමූහික ප්‍රයත්නයේ සාර්ථකත්වය. ==
 
 
3.'''‍ඕසෝන් වියන රැක ගැනීමට දායක නොවු‍යේ නම්,'''
 
* 2050 වන විට උතුරු අර්ධ ගෝලයේ ඔසෝන් මට්ටම අද මෙන්50%කින් වර්ධනය විය හැකිව තිබුණි.දකුණු අර්ධගෝලයේ අද මෙන් දශ ගුණයකින් වැඩි විය හැකිව තිබුණි.
 
* පෘථිවිය මතට එන UV කිරණ දෙගුණ වේ.
 
* ඕසෝන් හානි කර ද්‍රවය වර්තමානය මෙන් පස් ගුණයකින් ඉහළ යයි.
 
'''මේවායේ ප්‍රතිඵල ලෙස,'''
 
* ඇසේ සුද මතුවිම අදට වඩා මිලියන 130කින්ද,
 
* චර්ම පිළිකා මිලියන 1.5කින්ද,වෙනත් පිළිකා මිලියන 19කින්ද ඉහළ යා හැකිව තිබුණි.
ඕසෝන් අහිතකර රසායනික ද්‍රව්‍ය 96 භාවිතයෙන් ඉවත් කිරිමට පියවර ගැනිම .1996 දී ටොන් මි.1.1 වු CFC,2001 වන විට ටොන්
 
 
== වර්තමානය වන විටත් පවතින අභියෝග. ==
 
 
1.ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2006දි පවසන්නේ ඕසෝන් වියන යථා තත්වයට පත් විමට ගත වන කාලය අවුරුදු 50 කට වඩා වැඩි විය හැකි බවයි.
 
2.මොන්ට්‍රියල් සමුළු‍වේ සංශෝධන නීතිගත කිරිමේදී හා ක්‍රියාත්මක කිරිමේදි ඇතිවන බාධා.
 
3.තවමත් රටවල් 11ක් මෝන්ට්‍රියල් සංධානය නීතිගත කර නොතිබීම.
7.මෙතිල් බ්‍රොමයිඩ් භාවිතය තවදුරටත් සිදු වීම.
 
8.CFC වෙනුවට හදුන්වා දුන් හයි‍ඩ්‍රොක්ලෝරෝ කාබන් ප්‍රබල හරිතාගාර වායුවක් වීම.
 
 
 
== පිංතූර ==
<gallery>
Image:ඕසෝන්__ක්ෂය_ව්ම..png|ඕසෝන් ක්ෂය ව්ම
</gallery>
 
== ආශ්‍රිත ග්‍රන්ථ. ==
"ඕ‍සෝන් ", (2006),ඕසෝන් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය,කොළඹ.
 
== මේ අඩවිත් බලන්න ==
* [[හරිතාගාර ආචරණය]]
* [[මිහිතල‍යේ උණුසුම]]
* [[පෘථිවිය උණුසුම් වීම ]]
* [[ආක්ටික් කලාප‍යේ උණූසුම ]]
 
== අඩවියෙන් බැහැර පිටු. ==
[http://en.wikipedia.org/wiki/Ozone_layer ozone layer]
 
[http://en.wikipedia.org/wiki/Ozone_depletion Ozone depletion ]
 
[http://ec.europa.eu/environment/ozone/index.htm ozone layer protection]
 
[http://www.environment.gov.au/atmosphere/ozone/ozone.html ඕසෝන්]
[[gl:Ozonosfera]]
[[he:שכבת האוזון]]
[[hr:Ozonski slojomotač]]
[[hu:Ózonréteg]]
[[id:Lapisan ozon]]

සංස්කරණ

6,959

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/74208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි