"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.
 
අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා,2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක ගෞරවාන්විත හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
 
==ආශ්‍රිත==

සංස්කරණ

413

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/73930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි