"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
මරුවා පරදවා දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.
 
එවන් අභිමානවත් තත්ත්වයක්‌ දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි [[ආරක්ෂක_මාණ්ඩලික_ප්‍රධානි (CDSශ්‍රී_ලංකාව)| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි]] තනතුරට පත්විය., [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] වර්තමාන [[ආරක්ෂක_මාණ්ඩලික_ප්‍රධානි (ශ්‍රී_ලංකාව)| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි]] වෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලෙසින්, [[ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය]] 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි