"සාතන් ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
3 පේළිය:
'''සාතන් ඇදහීම''' යන්නෙන් එකිනෙකට සම්බන්ධ විවිධ විශ්වාස සහ සමාජයීය සංසිද්ධි ගනනාවක් අදහස් වේ. මේවායේ පොදු ලක්ශන සහ සංකේතාර්ථයන් සහ [[සාතන්]]හෝ ඒ හා සමාන දෙයක් ඇදහීම හෝ පිදීම දක්නට ඇත. සාතන් ගැන මුලින්ම සඳහන් වන්නේ [[හීබෘ බයිබලය| හීබෘ බයිබලයේ]]යි. එහිදී සාතන් [[දේවදූතයෙකු]]වන අතර මනුශ්‍යයන්ගේ [[ඇදහීම]]ට තර්ජනයක් වේ.
 
සාතන් ඇදහීමේ ආගම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකියි. එනම්..<ref name = "Flowers-1997">{{cite book
| last = Flowers
| first = Stephen
| title = Lords of the Left-hand Path
| publisher = [[Runa-Raven Press]]
| year = 1997
| isbn = 1-885972-08-3}}</ref>
* දේවවාදී සාතන් ඇදහීම
* අදේවවාදී සාතන් ඇදහීම
Line 9 ⟶ 15:
== ල'වේ ==
ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය සාතන් ආගම වන ල'වේ (LaVey) සාතන් ආගම ආරම්භ කරන ලද්දේ අන්තෝනි සෑන්ඩර්ස් ල'වේ (Anthony Sanders LaVey) විසිනි.
 
== ලුසිෆර් ආගම ==
ලුසිෆර් ආගම යනු ලුසිෆර් නම් දේවදූතයාගේ ගති ලක්ශන ඇදහීමේ ආගමකි. මෙය සාතන් ඇදහීමේ ආගම සමඟ බොහෝ විට එක්ව යයි. නමුත් ලුසිෆර් යනු සාතන් ගේ ආලෝකමත් (බුද්ධි ප්‍රභාව, Illuminati) ස්වාභාවයයි.
 
[[Category:සාතන් පිදීම]]
"https://si.wikipedia.org/wiki/සාතන්_ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි