"එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: එක්සත් රාජධානියට අයත් ප්‍රධාන රටයි. බ්‍රිතාන්‍ය දූපතෙහි දකුණ...
 
No edit summary
1 පේළිය:
[[එක්සත් රාජධානිය]]ට අයත් ප්‍රධාන රටයි. [[බ්‍රිතාන්‍ය දූපතෙ]]හි දකුණු කොටස ආවරණය කරයි. අගනුවර: [[ලන්ඩන්]]. රජ බස: [[ඉංග්‍රීසි]]. ව.කි.මී. 130,478ක් තරම් වන මෙම රටෙහි 1991දී ජනයා 46,170,300ක් විසූහ.
 
<!--Categories-->
[[ප්‍රවර්ගය:ලෝකයේ රටවල්]]
"https://si.wikipedia.org/wiki/එංගලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි