"පාර්ලිමේන්තුව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[ප්‍රජාතන්ත්‍රවාදය]] පවතින බොහෝ රටවල [[නීති]] පැනවීමේ [[ව්‍යවස්ථාදායක]] බලය හිමි උත්තරීතර ආයතනයයි. මෙය [[මහජනතාව]] නියෝජනය කරමින් [[මහජන ඡන්දයෙන්]] පත්කරගනු ලබන [[මන්ත්‍රීන්]] හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. [[එක්මණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] හා [[සෙනෙට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනෙට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්‍රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.
<!--Categories-->
[[ප්‍රවර්ගය:දේශපාලනය]]
[[Category:පාලන ක්‍රම]]
|