"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අවසන් භෝජන සංග්ර හය (ලියනාඩො) යන්න අවසන් භෝජන සංග්‍රහය (ලියනාඩෝ) වෙත ගෙන යන ලදි: වඩාත් නිවැරැදි �
No edit summary
12 පේළිය:
| city=[[මිලාන්]]
| museum=[[සන්ටා මාරියා ඩෙල්ලේ ග්‍රාසී (මිලාන්)|සන්ටා මාරියා ඩෙල්ලේ ග්‍රාසී]]}}
'''''අවසන් භෝජන සංග්‍රහය''''' ({{බස-ඉතාලි|ඉල් සෙනාකොලෝ}} හෝ ''ලල්ටිමා ‍සෙනා'') යනු, තම අනුග්‍රාහක [[මිලාන්හි පාලකයන්ගේ ලැයිස්තුව|ආදිපාද]] [[ලුඩොවිකෝ ස්ෆෝර්සා]] හා ඔහුගේ ආදිපාදිනිය [[බියට්‍රිස් ඩෙස්ටේ]] සඳහා [[ලියනාඩෝ ඩා වින්සි]] විසින් [[මිලාන්]]හිදී නිර්මාණය කරනු ලැබූ 15වන සියවසෙහි [[බිත්ති]] සිතුවමකි. එය නිරූපණය කරන්නේ, [[ජුවාම් තුමාගේ සුබාරංචිය]] 13:21 හි විස්තර කෙරෙන පරිදි, [[ජේසුස් තුමා]]ගේ අවසන් දින කිහිපය තුලදී, [[අවසන් භෝජන සංග්‍රහය]] තුලදී, තම [[අපොස්තුළුවරුන් දොළොස් දෙන]] අතුරින් එක් අයෙකු, තමන් පාවා දෙන බවට ජේසුස් තුමා ප්‍රකාශ කරන දර්ශනයකි.
 
 
අවසන් භෝජන සංග්ර්හය (ඉතාලි, ඉල් සෙනාකොලෝ හෝ දුල්මටිමා සෙනා) යනු ලියනාඩෝ ඩා වින්සි විසින් ඔහුගේ අනුග්රාහකයා වන ඩුයුක් ලුඩොවිකෝ සැෂේර්සා සහ ඔහුගේ ආදිපාදිවරිය වන බියට්රි ස් ඩෙස්ට් වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ මිලාන්හි 15 වන සියවසේ බිතු සිතුවමකි. එයින් නිරූපණය කරනුයේ අවනස්න භෝජන සංග්රමහයේ දර්ශනයකි. එය ‍ජෝන් ශ˛භාරංචිෙය් 13:21 හි ජේසුස් වහන්සේගේ අවසන් දවස් යන්නෙන් උපුටා ගනු ලැබූවක් වන අතර එම සිතුවමෙන් ජේසුස් වහන්සේ විසින් ඔහුගේ ගෝලයන් ගෙන් කෙනෙකු ඔහුව ‍පාවා දෙන බව ප්රුකාශ කරන අවස්ථාව නිරූපණය වේ.
සෙන්ටිමීටර 460x880 පරිමාණයෙන් යුතු මෙම සිතුවම ඉතාලියේ මිලානෝ නුවර සැන්ටා මාරියා ඩෙල් ග්රො සීහි භෝජන ශාලාවේ පිටුපස ශාල‍ාවේ සොයා ගත හැකිය. ආහාර ශාලාවේම ඇති තේමාව සම්ප්රරදායික එකක් වුවත් ලියනාඩෝගේ අර්ථ දැක්වීම එයට වඩා යථාර්ථවාදී හා ගැඹුරක් දෙයි. ආහාර ශාලාවේ ත්රිෝත්ව ආරුක්කුවකින් යුත් සීලීම මඟින් සකස් වූ ප්රරධාන සිතුවමෙහි ඉහල ඇති වීදුරු ස්ෆෝක්සා පවුල සංකේතවත් කරන මෝස්තරයකින් සිතුවම් කර තිබේ. ආහාර ශාලාවේ ප්ර්තිවිරුද්ධ බිත්තියෙහි ඩොනාමෝ මොන්ටොර්ෂනෝ විසින් සිතුවම් කරන ලද කුරුසයේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන බිතු සිතුවමින් ආවරණය කර ඇත. එම සිතුවමට ලියනාඩෝ විසින් ටේම්පරා යොදා ගනිමින් ස්ෂෙර්සා පවුලේ පුද්ගලයන්ගේ සිතුවම් ඇතුළත් කර තිබේ. (මෙම රූප ද, අවසන් භෝජන සංග්රදහයේ මෙන් නරක අතට හැරී ඇත) ලියනාඩෝ “අවසන් භෝජන සංග්ර,හයේ” සිතුවම් කටයුතු 1495 පටන් ගත් අතර 1498 සම්පූර්ණ කරන ලදී. කෙසේ වුවත් ඔහු මේ මුළු කාලය පුරාවට එක දිගට වැඩ කටයුතු කළේ නැත. ලියනාඩෝ ඩා වින්සි යන කෘතියේ (කෙනෙක් ක්ලාක්, p.144, පෙන්ගුවින් පොත් 1939, 1993) සඳහන් වන පරිදි, මෙහි පටන්ගත් දිනය නිශ්චිත නැත, හේතුව වූයේ කන්යාුරාමයේ ලේඛණාගාරය විනාශ කර තිබීමත් සිතුවම් නිමා කරන කාලය වන විට අපගේ අසම්පූර්ණ ලිපිගොනු 1497 සිට දින නියම කිරීමත්ය.
අවසන් භෝජන සංග්රනහය සිතුවමෙන් නිශ්චිත වශයෙන්ම නිරූපන්යන කරනුයේ ජේසුස් වහන්සේ තමන්ගේ දොලොස් සඟයන්ගෙන් කෙනෙකු තමා පාවා දෙන්නෙයි පවසන විට ඔහුගේ එක් එක් සඟයන් විසින් දැක්වූ ප්රෙතිචාරයි. දොලොස් සඟයන් සියල්ලන්ම විවිධ, වෙනස් වූ ප්ර තිචාරයන් මෙම පණිවිඩයට දැක්වීය, සමහරෙක් තරහ, තැති ගැන්වීම් වැනි විවිධ තත්වයන් පෙන්නුම් කළේය. වමේ සිට දකුණට: