"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අවසන් භෝජන සංග්ර හය ලියනාඩෝ ඩා වින්සි 1495-1498 ජීප්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව සිත්තම
අවසන් භෝජන සංග්ර හය
| image_file=Última Cena - Da Vinci 5.jpg
ලියනාඩෝ ඩා වින්සි 1495-1498
| image_size=350px
ජීප්සට්, පැතලි, මත ටෙම්පරා සහ මැස්ටික්
| title=අවසන් භෝජන සංග්ර හයසංග්‍රහය
සෙන්ටිමීටර 460x880, අඟල් 181x346
| artist= [[ලියනාඩෝ ඩා වින්සි]] (15 අප්‍රේල්1452 – 2 මැයි 1519)
සැන්ටා මරියා ඩෙල් ග්රා0සී, මිලාන්
| year=1495–1498
| type= [[ජෙසෝ]], [[පිච් (රෙසින්)|පිච්]] සහ [[මැස්ටික්]] මත [[ටෙම්පෙරා]]
| height=460
| width=880
| height_inch=181
| width_inch = 346
| city=[[මිලාන්]]
| museum=[[සන්ටා මාරියා ඩෙල්ලේ ග්‍රාසී (මිලාන්)|සන්ටා මාරියා ඩෙල්ලේ ග්‍රාසී]]}}
 
 
අවසන් භෝජන සංග්ර්හය (ඉතාලි, ඉල් සෙනාකොලෝ හෝ දුල්මටිමා සෙනා) යනු ලියනාඩෝ ඩා වින්සි විසින් ඔහුගේ අනුග්රාහකයා වන ඩුයුක් ලුඩොවිකෝ සැෂේර්සා සහ ඔහුගේ ආදිපාදිවරිය වන බියට්රි ස් ඩෙස්ට් වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ මිලාන්හි 15 වන සියවසේ බිතු සිතුවමකි. එයින් නිරූපණය කරනුයේ අවනස්න භෝජන සංග්රමහයේ දර්ශනයකි. එය ‍ජෝන් ශ˛භාරංචිෙය් 13:21 හි ජේසුස් වහන්සේගේ අවසන් දවස් යන්නෙන් උපුටා ගනු ලැබූවක් වන අතර එම සිතුවමෙන් ජේසුස් වහන්සේ විසින් ඔහුගේ ගෝලයන් ගෙන් කෙනෙකු ඔහුව ‍පාවා දෙන බව ප්රුකාශ කරන අවස්ථාව නිරූපණය වේ.
සෙන්ටිමීටර 460x880 පරිමාණයෙන් යුතු මෙම සිතුවම ඉතාලියේ මිලානෝ නුවර සැන්ටා මාරියා ඩෙල් ග්රො සීහි භෝජන ශාලාවේ පිටුපස ශාල‍ාවේ සොයා ගත හැකිය. ආහාර ශාලාවේම ඇති තේමාව සම්ප්රරදායික එකක් වුවත් ලියනාඩෝගේ අර්ථ දැක්වීම එයට වඩා යථාර්ථවාදී හා ගැඹුරක් දෙයි. ආහාර ශාලාවේ ත්රිෝත්ව ආරුක්කුවකින් යුත් සීලීම මඟින් සකස් වූ ප්රරධාන සිතුවමෙහි ඉහල ඇති වීදුරු ස්ෆෝක්සා පවුල සංකේතවත් කරන මෝස්තරයකින් සිතුවම් කර තිබේ. ආහාර ශාලාවේ ප්ර්තිවිරුද්ධ බිත්තියෙහි ඩොනාමෝ මොන්ටොර්ෂනෝ විසින් සිතුවම් කරන ලද කුරුසයේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන බිතු සිතුවමින් ආවරණය කර ඇත. එම සිතුවමට ලියනාඩෝ විසින් ටේම්පරා යොදා ගනිමින් ස්ෂෙර්සා පවුලේ පුද්ගලයන්ගේ සිතුවම් ඇතුළත් කර තිබේ. (මෙම රූප ද, අවසන් භෝජන සංග්රදහයේ මෙන් නරක අතට හැරී ඇත) ලියනාඩෝ “අවසන් භෝජන සංග්ර,හයේ” සිතුවම් කටයුතු 1495 පටන් ගත් අතර 1498 සම්පූර්ණ කරන ලදී. කෙසේ වුවත් ඔහු මේ මුළු කාලය පුරාවට එක දිගට වැඩ කටයුතු කළේ නැත. ලියනාඩෝ ඩා වින්සි යන කෘතියේ (කෙනෙක් ක්ලාක්, p.144, පෙන්ගුවින් පොත් 1939, 1993) සඳහන් වන පරිදි, මෙහි පටන්ගත් දිනය නිශ්චිත නැත, හේතුව වූයේ කන්යාුරාමයේ ලේඛණාගාරය විනාශ කර තිබීමත් සිතුවම් නිමා කරන කාලය වන විට අපගේ අසම්පූර්ණ ලිපිගොනු 1497 සිට දින නියම කිරීමත්ය.