"බර්තොලමිව් අපෝස්තුළුතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ප‍්‍රතිසංස්කරණවාදය ට එරෙහි වීම්
 
{{Infobox Saint
මයිකල් ඇන්ජිලෝ ගේ අවසාන විනිශ්චය චිත්‍රයේ ශාන්ත බර්තොලමිව් ඔහුගේ ප්‍රණය නිරුද්ධ කළ පිහිය සහ වෙන්කළ සම අතැතිව සිටිනු නිරූපණය. සමෙහි මුහුණ මයිකල්ඇන්ජිලෝ ගේ යැයි වටහා ගත හැක.
|name= බර්තොලමිව් අපෝස්තුලූ තුමා
Gift of God (Nathaniel)
|birth_date=1st century [[AD]]
මියගියේ ආර්මේනියාවේ දී. හමගසා කුරුසියේ ඇණ ගසන ලදී.
|death_date=1st century [[AD]]
සැමරීම |feast_day=අගෝස්තු 24 (බටහිර) ජූනි 11 ( ඕතඩොක්ස්)
අදහනු ලබන්නේ |venerated_in=ආර්මේනියානු අපෝස්තලික දේවස්ථානය, රෝමානු කතෝලික දේවස්තානය, ඕතඩොක්ස් දේවස්තානය, ඇන්ග්ලිකන් සභාව
|image=Last judgement.jpg
|caption=මයිකල් ඇන්ජිලෝ ගේ අවසාන විනිශ්චය චිත්‍රයේචිත‍්‍රයේ ශාන්ත බර්තොලමිව් ඔහුගේ ප්‍රණයප‍්‍රාණය නිරුද්ධ කළ පිහිය සහ වෙන්කළ සම අතැතිව සිටිනු නිරූපණය. සමෙහි මුහුණ මයිකල්ඇන්ජිලෝ ගේ යැයි වටහා ගත හැක.
|birth_place=[[Iudaea Province]] ([[Palaestina]])
මියගියේ |death_place=ආර්මේනියාවේ දී. හමගසා කුරුසියේ ඇණ ගසන ලදී.
 
උපලක්ෂණ අපෝස්තුළු දොළොස් දෙනාගෙන් කෙනෙකි. ඇතැම් විට ශාන්ත පිලිප් ගේ සමීප යහළුවෙක් විය හැක. |attributes=ඔහුගේ නම සෑම විටම ශුභාරංචියේ සඳහන් වන්නේ ඔහුත් සමග වන අතර බර්තොලමිව් ජේසුස් වහන්සේ හමුවට ගෙන ආවේ පිලිප් විසිනි.
|patronage=ආර්මේනියාව පොත් බඳින්නෝ, මස් කරුවෝ, සපතේරුවෝ, ෆ්ලොරන්ටයින් චීස් වෙලෙන්දෝ, ෆ්ලොරන්ටයින් ලූණු වෙලෙන්දෝ, ඉතාලිය, සම් පදම් කරුවෝ, ස්නායු ආබාධ
ප්‍රධාන සිද්ධස්ථාන |major_shrine=සෙන්ට් බර්තොලමිව් ඔන් ද ටර්බර් දේවස්තානයේ නටඹුන්, රෝමය කැන්ටබරි දේවස්ථානය, ෆ්රෑන්ක්ෆර්ට්ෆ‍්‍රෑන්ක්ෆර්ට් හි ආසන දෙව් මැදුර, ලිපරි හි සැන් බර්තොලමිව් දෙව් මැදුර.
 
}}
 
බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත්‍රපුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත්‍රපුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති.
<P>
ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර දේවස්ථාන අගෝසතු 24 ත් පෙරදිග දේවස්ථාන ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික දේවස්ථානය ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග්‍රහකඅනුග‍්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප්‍රදායිකවසාම්ප‍්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්යයනාට්‍යය මේ අනුසාරයෙන් තැනුන කි.
</p>
 
අදහනු ලබන්නේ ආර්මේනියානු අපෝස්තලික දේවස්ථානය, රෝමානු කතෝලික දේවස්තානය, ඕතඩොක්ස් දේවස්තානය, ඇන්ග්ලිකන් සභාව
 
ප්‍රධාන සිද්ධස්ථාන සෙන්ට් බර්තොලමිව් ඔන් ද ටර්බර් දේවස්තානයේ නටඹුන්, රෝමය කැන්ටබරි දේවස්ථානය, ෆ්රෑන්ක්ෆර්ට් හි ආසන දෙව් මැදුර, ලිපරි හි සැන් බර්තොලමිව් දෙව් මැදුර.
සැමරීම අගෝස්තු 24 (බටහිර) ජූනි 11 ( ඕතඩොක්ස්)
උපලක්ෂණ අපෝස්තුළු දොළොස් දෙනාගෙන් කෙනෙකි. ඇතැම් විට ශාන්ත පිලිප් ගේ සමීප යහළුවෙක් විය හැක. ඔහුගේ නම සෑම විටම ශුභාරංචියේ සඳහන් වන්නේ ඔහුත් සමග වන අතර බර්තොලමිව් ජේසුස් වහන්සේ හමුවට ගෙන ආවේ පිලිප් විසිනි.
ආර්මේනියාව පොත් බඳින්නෝ, මස් කරුවෝ, සපතේරුවෝ, ෆ්ලොරන්ටයින් චීස් වෙලෙන්දෝ, ෆ්ලොරන්ටයින් ලූණු වෙලෙන්දෝ, ඉතාලිය, සම් පදම් කරුවෝ, ස්නායු ආබාධ
Saints Portal
"Bartholomew" redirects here. For other uses, see Bartholomew (disambiguation).
 
බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත්‍ර හෝ සී සාන්නා ගේ පුත්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති.
ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර දේවස්ථාන අගෝසතු 24 ත් පෙරදිග දේවස්ථාන ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික දේවස්ථානය ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්යය මේ අනුසාරයෙන් තැනුන කි.
== References ==
 
http://en.wikipedia.org/wiki/Bartholomew_the_Apostle
 
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/බර්තොලමිව්_අපෝස්තුළුතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි