"රසායනික සූත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
63 පේළිය:
 
නියත ඒකකයක් මඟින් එකිනෙකාගෙන් වෙනස් වන සංයෝග ශ්‍රේණියක් දැක්වීමට යෙදෙන රසායනික සූත්‍ර “පොදු සූත්‍ර” නම් වේ. එවන් ශ්‍රේණියක් සදෘශ ශ්‍රේණියක් ලෙස හැඳින්වෙන අතර එහි සාමාජිකයන් සදෘශයන් ලෙස හැඳින්වේ. හිල් ක්‍රමය යනු සූත්‍ර ලිවීමේ හා වර්ගීකරණයේ දී භාවිතා වන පොදු සම්මත ක්‍රමයකි.
 
==හිල් ක්‍රමය==
{{ප්‍රධාන|හිල් ක්‍රමය}}
'''හිල් ක්‍රමය''' යනු [[අණුව]]ක [[කාබන්]] [[පරමාණුව|පරමාණු]] සංඛ්‍යාව පළමුවෙන්ද, [[හයිඩ්‍රජන්]] පරමාණු ගණන අනතුරුවද, අනෙකුත් සියළුම [[රසායනික මූලදුව්‍යය]]න් සංඛ්‍යාවන් ඉනික්බිතිව [[අකාරාදියෙහි පිළිවෙල]]ටද, විදහාපෑමෙන් [[රසායනික සූත්‍රය]]න් ලියාදැක්වීමේ ක්‍රමයකි. සංයෝගයක කාබන් පරමාණු අඩංගු නොවූ විටෙක, හයිඩ්‍රජන් ඇතුළු සියළු මූල දව්‍යයන්, අකාරාදියෙහි පිළිවෙලට ලැයිස්තු ගත කෙරේ.මෙම නිර්ණායන ක්‍රමය නිසාවෙන් සංයෝගයන් වර්ගීකරණය හා විපරම සෘජු ලෙසින් සිදු කිරීමට අවකාශ ‍ලැබේ.
 
== මෙයද බලන්න ==
"https://si.wikipedia.org/wiki/රසායනික_සූත්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි