"රසායනික සූත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
== අණුක හා ව්‍යුහ සූත්‍ර ==
 
උදාහරණයක් ලෙස, එක් කාබන් පරමාණුවකින් හා එයට බැඳුණු හයිඩ්‍රජන් පරමාණු 4කින් සමන්විත වන මෙතේන්වලට පහත අණුක සූත්‍රය පවතියි.පවතින අතර:
 
: CH<sub>4</sub> or H<sub>4</sub>C
 
කාබන් පරමාණු 6කින්, හයිඩ්‍රජන් පරමාණු 12 කින් හා ඔක්සිජන් පරමාණු 6කින් සමන්විත ග්ලූකෝස්වලට පහත අණුක සුත්‍රය පවතියි.:
 
: C<sub>6</sub>H<sub>12</sub>O<sub>6</sub>.
 
රසායනික සූත්‍රයක් මඟින් රසායන ද්‍රව්‍යයක ඇති බන්ධනවල වර්ගය හා ඒවායේ අවකාශ ව්‍යාප්තිය දක්වන නමුත් එහි නිශ්චිත සමාවයවිකය කුමක් ද යන්න නොදක්වයි. උදාහරණයක් වශයෙන් එතේන් හි එකිනෙක සමඟ තනි බන්ධනයකින් සම්බන්ධ වූ කාබන් පරමාණු 2ක් ද එම එක් එක් කාබන් පරමාණුව හා සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණු 3ක් ද පවතියි. එහි රසායනික සූත්‍රය CH<sub>3</sub>CH<sub>3</sub> ආකාරයට දැක්විය හැකිය. එතිලීන් හි කාබන් පරමාණු අතර පවතින්නේ ද්විත්ව බන්ධනයකි. (එක් එක් කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 2ක් සම්බන්ධව ඇත) එම නිසා රසායනික සූත්‍රය CH<sub>2</sub>CH<sub>2</sub> ආකාරයට දැක්විය හැකිය. ඒ අතරම එහි කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් පවතින බව නිසැක කරුණක් වන්නේ කාබන්හි සංයුජතාවය හතර නිසාය. කෙසේ නමුත් වඩා පැහැදිලි හා නිවැරදි ක්‍රමයක් වන්නේ H<sub>2</sub>C=CH<sub>2</sub> ලෙස හෝ එතරම් සුලබ ආකාරයක් වන H<sub>2</sub>C'''::'''CH<sub>2</sub> ආකාරයට ලිවීමයි. මෙහි ඇති රේඛා දෙක (හෝ තිත් යුගල දෙක) මඟින් නිරූපණය කරනු ලබන්නේ එය දෙපස ඇති පරමාණු ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වන බවයි.
"https://si.wikipedia.org/wiki/රසායනික_සූත්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි