"ඩිජිටල් ඡායාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
==වඩාත් උචිත කැමරාවක් තෝරා ගැනීම ==
 
        නවීන තාක්ෂණයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් දියුණුවන ඩිජිටල් තාක්ෂණය එදාමෙදා තුර ඉතා සීග්‍ර දියුණුවක් ලබා ඇත. ඒ අනුව මුල් කාලයේ නිෂ්පාදිත කැමරා හා ඊට අදාල තාක්ෂණයෙන් වඩාත් ප්‍රතිඵලදායි හා ඉතා උසස් අයුරින් වැඩි දියුණු කොට ඕනෑම අවශ්‍යතාවයක් සඳහා වන පරිදි හැම තරාතිරමේ පුද්ගලයන් සඳහා වන පරිදි එහි මිල හා එක් එක් කාර්යන් සඳහා වඩාත් ගැලපෙන ලෙස සමාගම් කීපයක් මගින් කැමරා මාදිලි විශාල ප්‍රමාණයක් වර්තමානය වනවිට නිපදවා ඇත. මෙම වෙළඳපළ නාම අතරින් නිකෝන් (NiconNikon) සමාගම ඉදිරියෙන්ම සිටී . මෙහි නිෂ්පාදිත කැමරා වර්ග වල කැමරා ගර්භය ඉතාමක් දෘඩ නිමැයුමකින් යුක්ත වන අතර අතිරේක උපාංග ගණනාවකින් සමන්විතය. මිලෙන් ඉතා ඉහල වන අතර පැවැත්ම සඳහා ඉතාමත් යෝග්‍යය.මේ සඳහා භාවිතා කළ කාච හා වෙනත් උපාංග පහසුවෙන් ලබා ගත හැකි වන අතර ඉතා උසස් තත්ත්වයේ ක්ෂණික ආලෝක උපාංග හා ඊට අදාල කොටස් වෙළඳපොළේ සුලබව ඇත.උදා.
*NiconNikon Compact කැමරා
**NiconNikon Cool pix 7600
**NiconNikon Cool pix SI
*NiconNikon SLR
**D70
**D 2 X
56 පේළිය:
 
        මීට අමතරව සෝනි (Sony) ඔලිම්පස් (Oiymps) පෙන්ටෙක්ස් (Pentax) ෆූජි (Fujy) කොඩැක් (Codak) ආදී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදිත කැමරා තත්ත්වයෙන් ඉතා උසස් වන අතර මෑත කාලයේ ඉතා උසස් තාක්ෂණයෙන් පිරිපුන් SLR වර්ගයේ කැමරාද වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.
 
 
==නවීන අංගෝපාංගයන්ගෙන් යුත් නිකෝන් සමාගමේ නිශ්පාදිත Nicon D 200 කැමරාව==
"https://si.wikipedia.org/wiki/ඩිජිටල්_ඡායාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි