"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
4 පේළිය:
'''බුදුන් වහන්සේ''' ([[සංස්කෘත]], [[පාලි]], අනෙකුත්: සාහිත්‍යයේ දී '''පිබිදීමට පත් වූ''', මෙහි ප්‍රකෘතිය වන්නේ: ''&radic;බුද්ධ'', "නැගී සිටීම/ පිබිදීම") යන ගෞරව නාමය [[බුද්ධ ධර්මයේ දී ]] තමා විසින් සත්‍යය සොයා ගොස් අවබෝධ කර [[බෝධි|නිර්වාණය]] (''බෝධි'') ට පැමිණි ඕනෑම අයෙක් වෙනුවෙන් යොදා ගත්ත ද එම නාමය පුරුද්දක් ලෙස බහුලව යෙදෙන්නේ ''[[ගෞතම බුදුන් වහන්සේ|සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ]]''ට හෙවත් බුද්ධ ධර්මය සොයා ගත් උතුමාටය.<br><br>
{{බුද්ධ ධර්මය}}<br><br>
සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය [[623 BC|බු.ව. 623]] සිට [[543 BC|බු.ව. 543]] වූ අතර ''බෝධි'' මය ඵලය [[588 BC|බු.ව. 588]] දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික [[Buddhism|බෞද්ධයා]] යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු [[Dharma|ධර්මය]] නැවත සොයා ගත් සහ [[Bodhi|නිර්වාණය]] සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් [[karma|කර්ම]] ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. Henceඑබැවින්, Gautamaඅප Buddhaදකිනා (knownමේ byලොව theබොදුනුවන් අදහන "[[ගෞතම බුදුරජාණන් වහන්සේ ]]" ([[බෞද්ධ]] religiousහැඳින්වීමට nameඅනුව ''Shakyamuni''"ශාක්‍යමුණි") isයනු oneඑම memberඋත්තරීතර ofබුදු aපරපුරෙහි spiritualතවත් lineageඑක් ofශ්‍රේෂ්ඨ Supremeජනිත Buddhasවීමකි. going[[බෞද්ධ]] backඇදහීමට toඅනුව theවත්මන් dimකාලයට pastපෙර andඑක් forwardනොපැහැදිලි intoඅතීතයකත් theතවත් distantඅනාගත futureකාලයකත් බුදු උතුමන් පහල වෙති. Hisඅප immediateතිලෝකාග්‍ර, predecessorසුගත wasතතාගථ, මහා කාරුණික, සම්මා සම්බුදු, [[Dipankaraගෞතම බුදුරජාණන් වහන්සේ]] Buddha,ගේ andපහලවීමට hisපෙර successor"[[දීපංකර willබුදුරජාණන් beවහන්සේ named]]" මෙලොවට පහල වූ අතර අනාගත දී පහලව බුදු වන බුදුන් "[[Maitreyaමෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]" ය. [[ථෙරවාද බෞද්ධ]]යන්ගේ එකම අධ්‍යාත්මික පැතුම මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක [[නිවන|නිවන්]] දැකීමය.
 
Buddhism recognises [[three types of Buddha]], of which the simple term ''Buddha'' is normally reserved for the first type, that of Samyaksam-buddha (Pali: ''Samma-Sambuddha''). The attainment of [[Nirvana]] is exactly the same, but a Samyaksam-buddha expresses more qualities and capacities than the other two. It is a fat staue of a man with a big ear on his right side
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි