"රේඩියෝ තරංග" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
සුළු
රේඩියෝ තරංග යනු [[Electromagnetic spectrum|ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ]] රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. [[Scotland|ස්කොට්ලන්ත]] ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ [[James Clerk Maxwell|"'''ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්'''"]] විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී. [[Light|ආලෝක තරංග]] සහ රේඩියෝ තරංග]], විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් පෙරයීම් කලේය.
 
 

සංස්කරණ

55

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/70981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි